අම්$#! හු@#$% ප්රමුඛතා මංථීරුව :angry::angry::angry::angry::angry::angry:
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,954 113 Colombo Mar 13, 2017 #1 අම්$#! හු@#$% ප්රමුඛතා මංථීරුව Reactions: inspiron and visalbro
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Mar 13, 2017 #3 අම්$#! හු@#$% ප්රමුඛතා මංථීරුව
Golden2015 Well-known member Mar 10, 2015 319 271 63 Mar 13, 2017 #5 වීදුරු කාමර වල ආතල් ගන්න පොලිඉසියේ ඉන්න මෝඩ යක්කු මැති ඇමතිලාට පෙනෙන්න වැඩ දානවා. එත් ඒවා ප්රයෝගික නැහැ. ඒවායෙන් දුක් විදින්නේ අහිංසක මගී ජනතාව. ඕවා හරි යන්නේ නැහැ. ගුවන් පාලම් වගේ වෙනත් රටවල් බාවිතා කරන ප්රායෝගික ක්රම වලට යන්න ඕන.
වීදුරු කාමර වල ආතල් ගන්න පොලිඉසියේ ඉන්න මෝඩ යක්කු මැති ඇමතිලාට පෙනෙන්න වැඩ දානවා. එත් ඒවා ප්රයෝගික නැහැ. ඒවායෙන් දුක් විදින්නේ අහිංසක මගී ජනතාව. ඕවා හරි යන්නේ නැහැ. ගුවන් පාලම් වගේ වෙනත් රටවල් බාවිතා කරන ප්රායෝගික ක්රම වලට යන්න ඕන.
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Mar 13, 2017 #7 කොහේ තියෙන අම්$#! හු@#$% ප්රමුඛතා මංථීරුවක් ද බන් Reactions: Lokupappa and visalbro
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Mar 13, 2017 #12 දැන් ඔය නීතිය මැති ඇමතිවරුන්ටත් එක්කද නැත්නම් අපිට විතරද...? රාජගිරිය පැත්තෙනේද ඕක ක්රියාත්මක දැනට, මේකයිබන් හේතුව ඇමතිවරු සිල්බිඳ ගන්න යන රූට් එක නේ මුලින්ම ඒක ක්ලියර් කරගන්න ගහපු ගැටයක් ඕක
දැන් ඔය නීතිය මැති ඇමතිවරුන්ටත් එක්කද නැත්නම් අපිට විතරද...? රාජගිරිය පැත්තෙනේද ඕක ක්රියාත්මක දැනට, මේකයිබන් හේතුව ඇමතිවරු සිල්බිඳ ගන්න යන රූට් එක නේ මුලින්ම ඒක ක්ලියර් කරගන්න ගහපු ගැටයක් ඕක
sadeeep Well-known member Aug 24, 2007 6,173 1,015 113 www.youtube.com Mar 13, 2017 #13 අද ඔෆ්ස් එකට එද්දි 10යි
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Mar 13, 2017 #14 මචං අද ඒ රූට් එකේ බස් වලින් ආපු සහ කාර් වලින් ආපු කීපදෙනෙක්ම කිව්වා බං වැඩේ සාර්ථකයි ට්රැෆික් අඩුයි කියලා.
මචං අද ඒ රූට් එකේ බස් වලින් ආපු සහ කාර් වලින් ආපු කීපදෙනෙක්ම කිව්වා බං වැඩේ සාර්ථකයි ට්රැෆික් අඩුයි කියලා.
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Mar 13, 2017 #15 delmar said: මචං අද ඒ රූට් එකේ බස් වලින් ආපු සහ කාර් වලින් ආපු කීපදෙනෙක්ම කිව්වා බං වැඩේ සාර්ථකයි ට්රැෆික් අඩුයි කියලා. Click to expand... oya system eka operate wena thanata gihin awa den peyakata wage kalin. megapolis deputy ministerth hitiya, sehenna sarthakai kiyala thamai kiyanne.ada office ekata bus wala awa ayath kiwwa bus walata nam hodayi kiyala. anith wahana gena nam awabodayak nehe mokada mama athanata yaddi 10.30 wage. ethakota nam ehema traffic ekak lokuwata thibbe nehe. bus karayo nam wede allagena kiyala thamai operation room eke aya katha une. a unata policiyen thawa kattiya dannath thawa coordination wedi karannath ona kiyala katha kala. mama giye oya wedeta nemei, wena wedakata
delmar said: මචං අද ඒ රූට් එකේ බස් වලින් ආපු සහ කාර් වලින් ආපු කීපදෙනෙක්ම කිව්වා බං වැඩේ සාර්ථකයි ට්රැෆික් අඩුයි කියලා. Click to expand... oya system eka operate wena thanata gihin awa den peyakata wage kalin. megapolis deputy ministerth hitiya, sehenna sarthakai kiyala thamai kiyanne.ada office ekata bus wala awa ayath kiwwa bus walata nam hodayi kiyala. anith wahana gena nam awabodayak nehe mokada mama athanata yaddi 10.30 wage. ethakota nam ehema traffic ekak lokuwata thibbe nehe. bus karayo nam wede allagena kiyala thamai operation room eke aya katha une. a unata policiyen thawa kattiya dannath thawa coordination wedi karannath ona kiyala katha kala. mama giye oya wedeta nemei, wena wedakata
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,795 113 Mar 13, 2017 #16 කෑ ගහලා වැඩක් නෑ බන්. ඔය මංතීරුවෙ පරමාර්ථය කාර් එකේ වැඩට යන එකාට කාර් එක එපා කරවලා උන්වත් බස් එකට යොමු කරන එක. මගේ යාළුවො දෙන්නෙකුත් කිව්වා බස් නම් ඉක්මන් කියලා. හැබැයි කාර් වලට යන්න අමරු ඇති. ත්රීවීල් වලටත් මොනා හරි නීතියක් දානවනම් ගොඩක් වටිනවා Reactions: captain_douch
කෑ ගහලා වැඩක් නෑ බන්. ඔය මංතීරුවෙ පරමාර්ථය කාර් එකේ වැඩට යන එකාට කාර් එක එපා කරවලා උන්වත් බස් එකට යොමු කරන එක. මගේ යාළුවො දෙන්නෙකුත් කිව්වා බස් නම් ඉක්මන් කියලා. හැබැයි කාර් වලට යන්න අමරු ඇති. ත්රීවීල් වලටත් මොනා හරි නීතියක් දානවනම් ගොඩක් වටිනවා
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Mar 13, 2017 #17 Mokakda bn scene eka. Aluth kramayak testingda...
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,954 113 Colombo Mar 13, 2017 #18 BUS wala ena unta nam sarthakai. yako anith wahana yanne udin da? bas walta witharai e lane eka thiyenne. anith un yanna one ithuru lane 2. achchita hal garanna. motorbike yannath ba.
BUS wala ena unta nam sarthakai. yako anith wahana yanne udin da? bas walta witharai e lane eka thiyenne. anith un yanna one ithuru lane 2. achchita hal garanna. motorbike yannath ba.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Mar 13, 2017 #20 sadeeep said: අද ඔෆ්ස් එකට එද්දි 10යි Click to expand...