DMT එක පාර්ශවයක් විතරක් වෙන්න ඕනේ..RMV එකේ එවුන් නව ආදායම් අවස්ථා
DMT එක පාර්ශවයක් විතරක් වෙන්න ඕනේ..
පොලිස්, උසාවි එහෙමත් ඉන්න වෙනවා 🫣
Not at all.You do not see any issue if the previous owner gets visited by the Cops for a hit and run..?
දඩයට අමතරව පොයින්ට්ස් කැපෙන සිස්ටම් එක නම් හොද සොලුෂන් එකක්. යම් කිසි ප්‍රමාණයකට වඩා පොයින්ට්ස් කැපුනොත් ලයිසන් එක ටෙමපරි මාසයක් වගේ සස්පෙන්ඩ් වෙනවා වගේ උනොත් නිකන්ම කට්ටිය හැදෙනවා.වැඩේ නම් හොදයි. හැබැයි මන් දකින ලොකුම අවුල මේ වගේ වැරද්දකට ගහන්නේ Rs. 2000ක් වගේ සුලු මුදලක්. Rs. 10,000ක් වගේ ලොකු ගානක් ගහන්න ඕනි. නැත්නම් මුන් හැදෙන්නේ නෑ. මූ එකම වැරද්ද 3න් පාරක් කරලා.
UK වල මූ කරපු වැරද්දට ගහයි £100ක් වත්. පොයින්ට්ස් ටිකකුත් කපයි. ලොකු දඩ ගහනකන් අපේ එවුන් හදන්න බෑ.
![]()
![]()
එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ![]()
KOKO walin gewanna puluwanමචන් ස්ටොප් සයින් එකක් 3න් පාරක් ක්රොස් කරලා Rs.6,000ක් කියන්නෙ පොඩිම පොඩි ගානක් බන්. ඌ හරි නම් Rs.5,000 - Rs.10,000 අතරේ දඩයක් කන්න ඕනි එක පාරකට. ටික ටික ගෙවන්න විදිහක් හදන්න පුලුවන් බන්.
පොයින්ට් සිස්ටම් එක නම් අනිවා ගෙන්න ඕනි.
Ref: https://www.gov.uk/penalty-points-endorsements/endorsement-codes-and-penalty-points