අමාත්‍යංශයක උගත්තු හිටියම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අමාත්‍යංශයක උගත්තු හිටියම

    66530227_2150902081685497_6474328573523001344_n.jpg

    ඉරිදා ලංකාදීප පත්තරේ සම්පූර්ණ පිටුවක ඇඩ් එකක්.
    මේකට හිත ගියේ වෙන කිසි දෙයක් නිසා නෙවේ අමාත්‍ය වරයා සහ ඔහුගේ අමාත්‍යාංශ නිලධාරීන් ගේ අඪ්‍යාපන සුදුසුකම් එහි ඇතුලත් කරලා තිබුන නිසා. ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන දෙයක්.
    මෙහෙම සෙට් එකක් ඉන්නකොට රන් සම්මානය ලැබෙන එක පුදුමයක් නෙවේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයි අමාතය්න්ශෙත් ඉන්නෙ උගත් මිනිස්සු තමා බන්...8 පාස් උන්ව ගන්නෙ පියන් වැඩේට විතරයි..පාඨලියගෙ සමයන් වලට රැවටෙන් නැතුව ඉදපන්...
     
    • Like
    Reactions: Sri_Sampath

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ministry ekaka uda post wala kohomath inne egena gattu aya
    management assistant wennath AL s3 one
    driver wennath awama OL c2 s4 one
    ministerge private staff ekatawath qulification nathiwa ganna baha
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කොයි අමාතය්න්ශෙත් ඉන්නෙ උගත් මිනිස්සු තමා බන්...8 පාස් උන්ව ගන්නෙ පියන් වැඩේට විතරයි..පාඨලියගෙ සමයන් වලට රැවටෙන් නැතුව ඉදපන්...
    :sorry::confused:

    :cool:

    ඔය වගේ මිනිස්සුන්ගේ ආකල්පත්/Attitudes වෙනස් වුනා නම් ගොඩ !! :yes:
    :)
    ministry ekaka uda post wala kohomath inne egena gattu aya
    management assistant wennath AL s3 one
    driver wennath awama OL c2 s4 one
    ministerge private staff ekatawath qulification nathiwa ganna baha
    23 +
     
    • Like
    Reactions: Mad Weera