අමාත්‍යංශ කීපයක විෂය පඨයන් වෙනස් කරයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

    එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

    Office Work Hard GIF by KingfisherWorld



    image_aabf623272.jpg




    image_af05ba05d8.jpg


    image_d97bfded88.jpg


    image_574c4bca1d.jpg


    image_c77925a31b.jpg


    image_db69e0e679.jpg


    image_d0732373e8.jpg


    Source: https://www.lankadeepa.lk/news/අමාත්‍යංශ-කීපයක-විෂය-පඨයන්-වෙනස්-කරයි/101-606295
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    "වැඩක් වෙන්නේ නැති එකේ නම වත් වෙනස් කරලා බලමුකෝ.. එක්කෝ නම එහෙමම තියල කරන වැඩේ වෙනස් කරලා බලමු..
    මොනවහරි කමක් නෑ ගැසට් එකක් දාගන්න ඕනි දවස් දෙක තුනකට සැරයක් නැත්නම් මම මොකුත් වැඩක් කරන්නේ නෑ කියල හිතයි මිනිස්සු..
    අව්ලක් ගියොත් රිවස් කරන එකනේ..

    අවුලකට තියෙන්නේ තව අවුරුදු තුනක් මම මොකද කරන්නේ කියන එක.. ගොනා කියල අහුවෙයි ද?
    කරන්නම් කරන්නම් කියලා කයිවාරු ගැහුවට මොකද දන්නේ නැති job එකක් කරන එක ලේසි නෑ.. "
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

    එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

    Office Work Hard GIF by KingfisherWorld



    image_aabf623272.jpg




    image_af05ba05d8.jpg


    image_d97bfded88.jpg


    image_574c4bca1d.jpg


    image_c77925a31b.jpg


    image_db69e0e679.jpg


    image_d0732373e8.jpg


    Source: https://www.lankadeepa.lk/news/අමාත්‍යංශ-කීපයක-විෂය-පඨයන්-වෙනස්-කරයි/101-606295
    කුට්ටම අනනකොට ප්‍රශ්නය ව්‍යාකූල වෙනවා...
    මුන් කරන්නෙ ඕක, නොදකින් බයි ජනතාව නිසා රටක් වලපල්ලට...
     
    • Haha
    Reactions: Kolama

    Similar threads