අමාත්‍යවරුන් වත්කම් හෙලිකලයුතුයි - IMF

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF

    "මේවට ඉඩ දෙන්න බෑ. අපේ ජාතික ආරක්ශාව අනතුරේ..."

    ~ ජංගි සරත්, තිස්ස කුට්ටි, ඩෑන් ප්‍රියසාද් ප්‍රමුක වහල් වේස බයියන් @2osama , @N A K A M U R A , @erozan , @elajani , @weer 11 , @nicjosh83, @monson , @ESL, @EVC ~

    "අපේ වරප්‍රසාද උල්ලංගනය වෙනවා කතා නාකි තුමනි"

    ~ පොහොට්ටු මන්ත්‍රී හිකනල්ලුන් ~

    මයිනගෙ වත්කම් හෙලිවෙයිද? උගන්ඩාවෙ එව්ව එහෙම ගනං ගන්නෑ නේද @N A K A M U R A @2osama

    ------ Post added on Oct 3, 2023 at 12:06 AM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    2024 ජූලි වන විට ජනාධිපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ගේ වත්කම් රජයේ නිල වෙබ් අඩවියකට ප්‍රකාශයට පත්කල යුතුයි - IMF
    Menna meka tama essella ma karanna oney but munge name walata newe tiyenne
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    විමලෙ වගේ පොන්නයො කෑගහයි. අපෙ පුංචි රට දියුනු වෙනවට ඇමරිකාව කැමති නෑ කියලා.
    344813380_2124805171244031_3172859490779613633_n.jpg
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    බදුදීන් ගේ දෙපළ වුගේ යාලුවෙක්ගෙ නමට තියලා වූ දෙන්නේ නැති වුනාම උස්සලා අත්සන් අරන් නයෙක් දම්මලා දෂ්ට කරලා මරපු සින් එකක් ගියා නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Oya kale wenakota oya set eken kiyen kiyak marila idiwida kiyala hithapallako??

    :lol:
    Balawenna epa ita masa 5kin passe anura ayiya president

    wadak na okunge nam walata mokuth nathuwa athi.
    ithin aye aragenat iwarayi
    e namata liyapu ekata tamatyi oya salli

    attama godak unta unet eka
    u marila giyama arun e salli depala denne na
    aruge pawle unta
    ------ Post added on Oct 4, 2023 at 8:46 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Balawenna epa ita masa 5kin passe anura ayiya president


    ponila next ayawayen military walata bara ganak reserve karala,,,loku reserve eka,,,,

    oka social media control karala, military power wadi karagena mona game ekakata set wenawda danne na...

    mage nam hitha kiyanawa oka chandeta kalin setthapochchi wei kiyala :lol: naaki maina giya gaman hithe dukata bakas gala yai :ROFLMAO:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    eka neme karana oni. oka prakasha nokaranawata fine eka tienne 1000da 1500da koheda. koti 5,6k karanna oni wathkam heli nokarana eke dade, saha nadu daanna oni hoyala
     
    • Like
    Reactions: NRTG