අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ - වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට


    1597323355-secratary_l.jpg



    නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ.

    ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රදානය කළේය.

    එහිදී එස්. ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙසද, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙසද පත් කර තිබේ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කර ඇත්තේ ජගත් පී.විජේවීර මහතාය.

    නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01- ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම්

    02- ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා - මහාමාර්ග අමාත්‍යාංශය

    03- එස්.ආර්. ආටිගල මහතා - මුදල් අමාත්‍යාංශය

    04- ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

    05- ජගත් පී.විජේවීර මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශය

    06- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි අමාත්‍යාංශය

    07- අනුර දිසානායක මහතා - වාරිමාර්ග අමාත්‍යාංශය

    08- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - කර්මාන්ත අමාත්‍යාංශය

    09- වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල අමාත්‍යාංශය

    10- එස්. හෙට්ටිආරච්චි මහතා - සංචාරක අමාත්‍යාංශය

    11- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා - ඉඩම් අමාත්‍යාංශය

    12- එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා - කම්කරු අමාත්‍යාංශය

    13- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය - ධීවර අමාත්‍යාංශය

    14- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

    15- එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා - වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

    16- එන්.බී. මොන්ටි රණතුංග මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය

    17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - ජලසම්පාදන අමාත්‍යාංශය

    18- ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය - වෙළෙඳ අමාත්‍යාංශය

    19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය

    20- මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය

    21- අනුරාධ විජේකෝන් මහතා - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

    22- කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය - බලශක්ති අමාත්‍යාංශය

    23- අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා - විදේශ අමාත්‍යාංශය

    24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය

    25- මහාචාර්ය කපිල පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

    26- සිරිනිමල් පෙරේරා මහතා - නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය

    24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය

    මේ දෙක මාරු උනා නම් හොද නැද්ද :baffled:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය

    24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය


    මේ දෙක මාරු උනා නම් හොද නැද්ද :baffled:
    සිරාවට මටත් ඔකම හිතුනා
     
    • Like
    Reactions: Ultron and D_Mad

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය

    24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය


    මේ දෙක මාරු උනා නම් හොද නැද්ද :baffled:

    මටත් ඔක හිතුනා, කලින් පත් කරලා තියෙන්නෙත් මෙයාව තමයි.



    UnitSri Lanka Army Medical Corps
    Commands heldDirector General, Army Health Services,
    Colonel Commandant, Sri Lanka Army Medical Corps

     
    Last edited:
    • Like
    Reactions: Ultron and D_Mad

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    25- මහාචාර්ය කපිල පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

    ape moratuwa uni eke vice chancellor :lol: :lol:
    April 21n passe campus eka ra 10 ta wahala lamainwa elawala deepu athal :sorry::sorry:


    17- ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා - ජලසම්පාදන අමාත්‍යාංශය

    me para balla kalin නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය lekam widihata hitiye. mu thama LRT project eka nawaththanna haduwe


    08- ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - කර්මාන්ත අමාත්‍යාංශය

    menna innawa customs DG hitapu. e kale aseemithawa posath une kohomada dannaa :rofl:
     
    • Like
    Reactions: Jack_Sparrow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    යකෝ අනිල් ජාසිංහ පරිසර? පිස්සුද බං මුන්ට?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    25- මහාචාර්ය කපිල පෙරේරා මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

    ape moratuwa uni eke vice chancellor :lol: :lol:
    April 21n passe campus eka ra 10 ta wahala lamainwa elawala deepu athal :sorry::sorry:

    Kapila perera ...Thermo sir...
    patta jeppa
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    19- මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය

    24- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - පරිසර අමාත්‍යාංශය


    මේ දෙක මාරු උනා නම් හොද නැද්ද :baffled:
    Dokek saukya ekata damme nathi eka hodai. Oke wena wena awul thiyanawa ehema dammama
     
    • Like
    Reactions: Ultron

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    yosh371 ටත් අමාත්‍යාංශය ලේකම් තනතුරක් හම්බුනාද මෙච්ච්ර සතුටු?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    maath dan dakke. Army Medicine. Ane manda :oo:


    මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා වෛද්‍ය බලකායේ අධිපති ලෙස මීට පෙර කටයුතු කර ඇත.

    ඔහු මෙම කලාපයේ විශිෂ්ටතම විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකි. මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක සමයේ සෑම මෙහෙයුම් කලාපයකටම ගොස් සෙබළුන් ගේ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් විමසා බැලූ නිලධාරියෙකු ලෙස ඒ මහතා සැලකේ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දූරයෙන් අයින්වෙනවද අනිල් ජාසිංහ
     

    Similar threads