අමාත්‍ය දූර සන්කයාව 25කට සීමා කෙරේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🤭 😂🤭

    MWx59p7.png
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එට්
    මූ තාමත් හිතන්නෙ මූ ජනපති වෙයි කියල කවද හරි..🤣🤣
    එතකොට රේන්නවත් තැනක් නැතිව හිටිය මහින්දයාට ගූ හෝදන්න මෙච්චර එවුන් ඉදීවි කියලා හිතන්න නැතිව ඇති නේද.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාර්ය භාරයක් නොමැති ඇමති,
    ඉඩම් ඔප්පු ඇමති / මැටි ඇමති / බතික් ඇමති
    මෙහෙමත් ඇමතිකම් දෙන රටක්... :(:confused::baffled:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Have they ever left cabinet ministry posts + benefits and sat in opposition to oppose actions of president?
    Please keep in mind that we had a parliament with 40 JVPers and three Ministers under CBK's second GE but I cant remember these 40 MPs (including AKD, Wimal, Vijitha, etc) even asking to reduce number of cabinet to 25 or to abolish Executive Presidency though they were a constituent party to bring CBK and also MR in 2005 again. Did they request MR to abolish executive presidency or reduce no of cabinet posts. Instead at least Wimal made lot of money after 1994. So why now? Enough fooling voters .
     
    • Haha
    Reactions: kasun090354t