අමාත්‍ය මණ්ඩලය ආර්ථික අර්බුදය ගැන ගත් තීරණ..රුපියල පා කිරීමට ඵකඟ වේ..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කෝ දැන් ඩොලර් රේට් කියට ගිහින්ද
    ඩොලර් පා කරපුවාම තේ‍රඩ් එකක් දාපන් ආන්ඩුව වැඩ පෙන්නයි කියල :lol:

    අපිට කීල්ස් එකෙන් අඩුවට ඩොලර් අරන් දීපන් ඈ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හොඳයි. මුල් මාස කීපයේ විනිමය ලැබෙන එක වැඩි වෙයි. කඩා වැටීම ටිකක් ඉස්සරහට කල්දමාගන්න පුළුවන් වේවි. කොහොම වුනත් රජයේ සමාගම් විකිණීම/ හෝ ඈවර කර ව්‍යාපාර නවතා දැමීම කරන්න වෙනවා. ගුවන්සේවය එහෙම. එකත් නොකලොත් ගුවන් සේවය එක්කම තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු එක්ක රටේ ආර්ථිකයම නාය යන්න පටන් ගනීවි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒක උගෙයි මගෙයි කතාවක්.හුජ්ජ කොල්ලොන්ට ඕව තේරෙන්නේ නෑ.වැට අස්සෙන් පුක නොදී ඉඳින් 🤭
    උගෙයි උඹෙයි කතාවක් නං ප්‍රයිවට් කරගනිං. හිත රිදෙන සියුමැලි රික්රූට් පොන්නයා :lol:
     

    Sen-lu

    Well-known member
  • හැම තිරණයක් ගන්නම හුස්ම හිරවෙනකම් ඉන්නව. $ එක කලින්ම හිරකරගන්නෙ නැතුව හිටිය නම් දැන් වෙළඳපල සාමාන්‍යකරනය වෙන්න අරගෙන මෙච්චර අවුලකට යන්නෙන් නෑ. දැන් පා කලා කියන්නෙ කලින්ට වඩා ලොකු ගානකින් රුපියල අවප්‍රමණය වෙනව.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උගෙයි උඹෙයි කතාවක් නං ප්‍රයිවට් කරගනිං. හිත රිදෙන සියුමැලි රික්රූට් පොන්නයා :lol:

    වැදගත් දෙයක් කතා කරනකොට වටේ කැරකෙන නිල මැස්සෝ හින්ද පුදුම කරදරයක් තියෙන්නේ 🤭
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැම තිරණයක් ගන්නම හුස්ම හිරවෙනකම් ඉන්නව. $ එක කලින්ම හිරකරගන්නෙ නැතුව හිටිය නම් දැන් වෙළඳපල සාමාන්‍යකරනය වෙන්න අරගෙන මෙච්චර අවුලකට යන්නෙන් නෑ. දැන් පා කලා කියන්නෙ කලින්ට වඩා ලොකු ගානකින් රුපියල අවප්‍රමණය වෙනව.
    aniwa. meyala hama ekama damage eka unata passei behetha denne. 0 skills in decision making
     
    • Like
    Reactions: Sen-lu

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    තවත් මේක සරලව කිව්වොත් ඔබ අද රෑට කන්නට උයන්නේ මොනවාද කියලා ගෙදර පිළිකන්නේ සිටින බල්ලාගෙන් අහන්නේ නැහැ. එහෙම අහන්නේ නැත්තේ ඔබ උයන ඕනෑම දෙයක් පිඟානට දාලා දුන්නම ගෙදර බල්ලා කන බව ඔබ දන්න නිසා. ලංකාවේ දේශපාලන පක්ෂ සහ ඒවායේ වහලුන් අතර තියෙන්නෙත් ඒ වගේ සම්බන්ධයක්.
    :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මහින්ද නාකි අපතයා මැරුණා නම් ඔය ප්‍රශ්න සේරම විසදෙනවා. නාකියා මු මොකට ජිවත් වෙලා ඉන්නවද දන්නේ නෑ.
    E kohomai ehema wenne? Naki maina maloth nande hamuda palanayakatawath yanawada? Maina me kape marenne ne. Thawa 10 years pora marenne ne
     
    • Like
    Reactions: hitter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    දැනට මතුව ඇති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට කැබිනට් අමාත්‍යවරු රැසක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

    ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විය.

    පස්වරු 05ට පමණ ආරම්භ වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම රාත්‍රී 09.

    30 දක්වා පැවති බව වාර්තා වේ.

    මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අරමුදලට ගියහොත් එහි කොන්දේසිවලට එකඟවීමට සිදුවනු ඇති බවය.

    එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් සුදුසු බව තවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

    මේ අතර අමාත්‍ය මණ්ඩලයේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී තිබේ.

    ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 420ක් පමණ වැයවන බව විෂය භාර අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව සඳහන් වේ.

    ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය කිරීමේදී ගැටලු රැසක් මතුවනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

    මෙහිදී රුපියල පා කළ යුතු බවට අමාත්‍යවරු ප්‍රකාශ කර ඇති අතර ඊට බොහෝ පිරිසකගේ එකඟතාව පළ වී ඇති බව වාර්තා වේ.

    මේ අතර ඊයේ දිනයේදී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන් වේ.

    http://sinhala.adaderana.lk/news/161668/අමාත්‍ය-මණ්ඩලය-ආර්ථික-අර්බුදය-ගැන-ගත්-තීරණ
    දැන් මේ ගෙන්වන ඉන්ධන නිකන්ද දෙන්නේ?

    ඩොලර් මිලියන 420ක් කියන පොල් අකුරු ගාන නිකන්ම දෙනවද?
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මහින්ද නාකි අපතයා මැරුණා නම් ඔය ප්‍රශ්න සේරම විසදෙනවා. නාකියා මු මොකට ජිවත් වෙලා ඉන්නවද දන්නේ නෑ.
    අපි එච්චර පින් කරලා නැ
     
    • Like
    Reactions: hitter