



මෙව්වනේ බන් ආතල් කියන්නේහෙට වයිට් හව්ස් එකේ ඉදීද දන්නෑ ට්‍රම්ප් එක්ක...![]()



යකෝ මේක ජංගිය කණපිට හරෝලා ඇන්දා වගේ නේද? මොකද්ද වෙනස.... හුක්කි හුක්කි හූ.......
කොන්පියුස් වෙනව බන් මෙවට
ගරු. සුරේෂ් වඩිවෙල් - වැවිලි කර්මාන්ත අමාත්‍ය
ගරු. ආනන්ද අළුත්ගමගේ - සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය
ගරු. වසන්ත සේනානායක: සංචාරක හා වනජීවී අමාත්‍ය
ගරු. විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්

විට දිවුරුම් දෙමින් තිබේ. ජනපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙමින් තිබේ.
වසන්ත සේනානායක - සංචාරක හා වනජීවී
වඩිවේල් සුරේෂ් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය




අප්පච්චි මළා නේ ...![]()

කැබිනට් ඇමැතිවරු 12 දෙනෙක් , රාජ්‍ය ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක්...
ඔන්න ඔහොමයී අද දවසේ කෙටි කතාව



කැබිනට් ඇමැතිවරු 12 දෙනෙක් , රාජ්‍ය ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක්...
ඔන්න ඔහොමයී අද දවසේ කෙටි කතාව



