අමානුෂිකත්වය..........................

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    oya seen wala vedios tiyanawa youtube eke puluwani nam kattiya balanna, harak vitarak newe kukullu hitan danawa panapitin,, :(:(:(
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හරකව කොටින්ට කන්න දාන අසමජ්ජතින් සල්ලි වලට තියන කෑදර කමට ඒ පාහර වැඩේ කරනව ඇති.එත් අතින් වියදම් කරල සතෙක් මැරෙනව බලල සතුටු වෙන්න තරම් ඔය බස් එකේ ඉන්න එවුන් කොච්චර පහත් නරුමයො ද? (ඇතැම් වචන සැර වැඩිනම් ඒ ගැන සමාව ඉල්ලනවා.මේ වගේ එවුන්ට ඊට වඩා හොඳට කතාකරන්න බැරි හින්දයි එහෙම ලිව්වෙ )