මේ වෙලාවෙ රටේ තියන තත්වෙ එක්ක තමංගෙ fitness හොඳට තියාගන්න වැඩේ ලේසි නෑ...රටේ ප්‍රශ්න අවුල් පැත්තක තියල දැං බලමු මේ situation එකේදි අපිට කරන්න පුළුවන් දේ...
1. කාලය ඉතුරැ වීම - fitness මිල අධික වෙන්න බලපාන කෑම බීම, gym ගාස්තු, ගමං වියදං, ඇඳුම් සහ උපකරණ වගේම ගතකරන කාලය ඉතාම විශේෂයි...මේ දවස්වල තෙල් ප්‍රශ්න එක්ක හුඟ දෙනෙක් ගෙදර ඉඳංනෙ වැඩ...ඒ කියන්නෙ වෙනදට මගට නාස්ති වෙච්ච පැය 2-3ක් ඉතුරැයි...ගමං මහන්සියකුත් නැතුවම මේ ඉතුරැ වෙන කාලය training වලට ආශිර්වාදයක්...
2. වියදම් ප්‍රමුඛත්වය - කෑම බීම සේරම කීප ගුනයකින් වැඩි වෙද්දී වැඩි protein තියන කෑම කන්න ලේසි නෑ...මෙතනදි පුළුවං අපේ වියදම් prioritise කරන්න...ඒ කියන්නෙ තමංට ඇත්තටම fitness කියන දේ ඕනෙනං අනික් වියදම් අඩු කරගෙන කෑම ප්‍රමාණය කලිං වගේම ගන්න ට්‍රයි කරන එක...උදාහරණයක් ගත්තොත් කලිං ඇඳුමක් ගන්න වියදං කරපු එකෙනුත් protein බහුල කෑම ටිකක් ගන්න එක...මේ වෙලාවෙ වැදගත්ම දේ නිරෝගීව fit එකේ ඉන්න එක...ලෙඩ උනොත් බෙහෙතුත් නෑ...
3. Workout කරන වෙලාව - දිගට හරහට ලයිට් කපන නිසා training time එක වෙනස් කරන්න...ලයිට් නැතුව දවල්ට ගිනි රස්නෙ දාඩිය පෙරාගෙන කරන්න බැරි නිසා උදේට/රෑට පරිසරය සීතල වෙලාවට workout එක දාගන්න...ඒ විදිහට කෑම කන වෙලාවලුත් හදා ගන්න...
4. Rapid weight loss එපා - ඉස්සරහට එන්නෙ crisis එකක් නිසා අපිට ශක්තිමත්ව ඉන්න වෙනව...ඒක තමයි අංක එක...එතකොට මේ වෙලාවෙ ඇඟ බස්සන්න කියල සතියට 3-4kg බස්සන extreme meal plans වලට ගිහිං දුර්වල වෙලා ලෙඩ වෙන්න එපා...බර අඩු කරන එකත් හෙමිං කරමු...
5. Protein තමයි - තියන ඇඟ ඒ ගානටම තියාගන්න නං ඇඟේ බර 1kg වලට protein 0.8 -1g වත් කෑම වලින් දාගන්න ඕනෙ...ඒ ගනං හදන හැටි සේරම page එකේ පහල තියනව...මේ කන protein සත්ව protein වෙන්නම ඕනෙ කියල එකක් නෑ...මේ වෙලාවෙ හැටියට ලාබම දේවල් කාල ගොඩ දාගමු...
6. Fasting වල ගුනය - මං හැමදාම කියවන fasting තමයි මගේ අත්දැකීම් අනුව fitness වලට වැඩියෙන්ම උදවු වෙන්නෙ...(පටලගන්න එපා...fitness කියන්නෙ bodybuilding නෙවෙයි...)...16:8 වගේ intermittent fasting එකක් හැමදාම යන්න පුළුවන් නං මං මෙච්චර කියන දේ තමංටම තේරෙයි...ඒ තරං ප්රතිලාභ ගොඩක් තියනව...කලිං හිත හිත හිටියනං දැං තමයි වෙලාව...
7. Gym එකත් ගනං වැඩිනං - Gym යන්න සල්ලි නැත්තං පුළුවන් විදිහට dumbbells 2ක් හොයාගෙන ගෙදර පැත්තක වැඩේ පටන් ගන්න...workouts ජාති ඕනෙ තරං තියන website එකක් පලවෙනි comment එකේ දාන්නං...ඒ වගේම බයිසිකලයක් පැදල, ඇවිදල තමංගෙ වැඩ කරගන්න ගමං cardio පාරත් ගොඩ දාගන්න...
8. අන්තවාදී meal plans එපා - Keto, no carbs, soup diets වගේ extreme meals මේ වෙලාවෙ ට්‍රයි කරන්නවත් එපා...ඒ එකක්වත් long term යන්න හොඳ ඒව නෙවෙයි...අනිවාර්යයෙන්ම එක එක අවුල් සෙට් වෙනව...මේ වෙලාවෙ ලෙඩ උනොත් බඩු තමයි...ඒක නිසා මං හැමදාම කියනව වගේ balanced diet එකක් ගැලපෙන portions වලින් යන්න...
9. වගාවක් කරමුත - ගෙදර වගාවක් එහෙම කරන්න හිතනවනං සලාද කොලයි පලා වර්ගයි විතරක් වවල හරියන්නෙ නෑ...පොලොවෙං ගන්න ඕනෙ උපරිම කැලරි සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් අවම යෙදවුම් එක්ක...මඤ්ඤොක්කා, බතල, දඹල වගේ ජාති වවන්න...ඉඩකඩ තියනවනං වත්තෙ පොඩි පොකුණක් කපල මිරිදිය මාළු වලක් හදාගන්න...මීට දශක කීපයකට කලිං ලංකාවෙ සුපිරියටම ගියපු මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතියට ආගම් වලින් බඩු හම්බ කරා...දැං ඒව ආයිමත් පටන් ගමු...
10. පොලේ යමු - කෑම ගනිද්දි කලිං වගේ ලේසියට super markets වලට නොයා පුළුවන් තරං පොලට සෙට් වෙන්න...overheads අඩු නිසා අනිවාර්යයෙන්ම බඩු ලාබයි...ඒ වගේම විශාල ව්‍යාපාර වලට වඩා අපිට ලඟ මිනිස්සුන්ට කීය හරි යන එක වටිනව...අනික් එක ආනයනික කෑම වර්ග අවම කරන්න ඒ විදිහ ලේසියි...ඒව දැක්කම ලොකු ගනං වලට හරි ගන්න හිතෙනව...දැං බලන්න ඕනෙ පොෂ් කෑම නෙවෙයි, protein වැඩිම ගාන අඩුම කෑම...
දැනට මේ විදිහට ගේම ගහගෙන යමු...ආර්තිකේ දුර්වල වෙද්දි දවස ගානෙ අළුත් ප්‍රශ්න එද්දි හිත රිදෙනව, ආතතියක් දැනෙනව...ඒ සේරම දරාගෙන මේ කාලය ගෙවාගන්න නං නිරෝගීව ඉන්න ඕනෙ...ඇඟ ෆිට් නං හිත ආපහු හැදෙනව...ඕන දේකට මූන දෙන්න පුළුවන් හයියක් එනව....