අමාරුවේ වැටෙන්න කලින්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,135
    113
    Mother Earth
    පොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න

    meka khmda blnne?
    බයික් එකේ චැසියෙත් ගහල තියෙනවා. ඒකත් බලන්න. RMV site එකෙත් බලන්න. RMV app එකක් තියෙනවා play store එකේ. ඒකෙ බයික් එකේ චැසි අංකෙ ගහල බලන්න ඔක්කොම details එනවා.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    බයික් එකේ චැසියෙත් ගහල තියෙනවා. ඒකත් බලන්න. RMV site එකෙත් බලන්න. RMV app එකක් තියෙනවා play store එකේ. ඒකෙ බයික් එකේ චැසි අංකෙ ගහල බලන්න ඔක්කොම details එනවා.
    ty