පොතේ නම්බර් එක rmv සයිට් එකේ තියනවද පෙන්නන කියන්න meka khmda blnne? බයික් එකේ චැසියෙත් ගහල තියෙනවා. ඒකත් බලන්න. RMV site එකෙත් බලන්න. RMV app එකක් තියෙනවා play store එකේ. ඒකෙ බයික් එකේ චැසි අංකෙ ගහල බලන්න ඔක්කොම details එනවා.