අමාවක

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මේ මගේ දහවන නිසඳැස් නිර්මාණය.

    waitingforthewintersuni.jpg



    ඈත කොහෙදෝ
    බල්ලෙක් උඩුබුරයි
    ඇය ඔහු එනතෙක් තවම
    බලාහිඳී
    අදට මාසයක්

    ඔහු සපත කළා
    හැකි ඉක්මනින්
    එන බව
    ඇය හදවතින්ම
    ඇදහුවා ඒ වචනය

    හිරිගඩු පිපෙන
    තනිකම රැඳුන
    තවත් රැයක්
    ඔහේ ගෙවෙයි

    ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි
    ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි
    ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි
    ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි
    ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි

    කියන්නී ඇය
    අහෝ
    සඳ නැති අමාවකේ
    තනි වුණා ඇය


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කෙසේ හො මෙය අසා...:rofl:
    හැඩුව මට ඉකි ගසා...:confused:
    එක් වර්ක් මා හිස කසා...;)
    දුන්නා රෙපක් අත්පුඩි ගසා...
    :yes:

    REP +
    11.gif
    11.gif
    11.gif
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෙසේ හො මෙය අසා...:rofl:
    හැඩුව මට ඉකි ගසා...:confused:
    එක් වර්ක් මා හිස කසා...;)
    දුන්නා රෙපක් අත්පුඩි ගසා...
    :yes:

    REP +
    11.gif
    11.gif
    11.gif
    බොහොම තුති සහෝ. :yes::)

    නියමයි මචන්.
    හරිම ලස්සනයි.
    සුභ පැතුම දිගටම මේ වගේ නිර්මාන කරන්න:D
    බොහොම තුති සහෝ. :) දිගටම නිර්මාණ කරනවා. :yes::)