අමිත්_නිදහස්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අමිත් වීරසිංහ නිදහස්

    පසුගියදා දිගන තෙල්දෙණිය සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් අමිත් වීරසිංහ ඇතුළු තිදෙනෙක් ඇප මත නිදහස් කර තිබේ.

    1540982414-amiththa_L.jpg

    පෙරේදා පස්වරුවේ මහනුවර මහාධිකරණය මගින් ඇප කොන්දේසි මත අමිත් වීරසිංහ ඇතුළු දසදෙනාගෙන් සිවු දෙනෙක් අද (31) තෙල්දෙණිය මහේස්ත්‍රාත් උසාවිය මගින් ඇප ලබාදී තිබේ.

    මහනුවර මහාධිකරණය මගින් රුපියල් 25000.00ක් මුදල් ඇප සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින්වූ ඇප කොන්දේසි මත ඔහුට ඇප ලබා දී තිබේ.

    අදදෙරණ

    මුස්ලිම් අයට ආයෙත් ගහන්න පටන් ගනියි..:angry::angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    niyamai.. patta.. :cool:

    menna mehema thread dapan digatama.. ethakota tamai ponil & gu.n.p anduwa tawat epa wenne minissunta.

    nattan me dawaswala podi anukampawak hambawenawa ponilata

    මොකක්ද ඔයි මේකේ හොදේ..මූ වැරද්දක් කරපු නිසානේ හිරේ දැම්මේ.ඊලගට කුඩු දුමියත් නිදහස් කරයි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අත පය කහනවටද බන් තම්බින්ට ගහන්නේ ?

    ඔව් මූ තමා මුස්ලිම් අයගේ කඩ ගිනි තියන්න වැඩ කරේ.දැන් ඉතින් ආයෙත් පටන් ගනියි මුස්ලිම් සිංහල වලි....
     
    • Like
    Reactions: Iron Monger

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක්ද ඔයි මේකේ හොදේ..මූ වැරද්දක් කරපු නිසානේ හිරේ දැම්මේ.ඊලගට කුඩු දුමියත් නිදහස් කරයි..

    ඇයි බන් unp එකෙ හිටපු උන්ට ඔහොම අපහාස කරන්නෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි බන් unp එකෙ හිටපු උන්ට ඔහොම අපහාස කරන්නෙ

    UNP එකේ ඉන්නකොට කුඩු විකුණුවේ නැහැ යකෝ.හෝටලයක් කරේ ඒ කාලේ.මරා ලගට ගියහම තමා ඔක්කොම ජරා වැඩ කරන්න පටන් ගත්තේ.මරාගේ ලගට ගියත් ඇති මිනිහෙක් විනාස වෙන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් මූ තමා මුස්ලිම් අයගේ කඩ ගිනි තියන්න වැඩ කරේ.දැන් ඉතින් ආයෙත් පටන් ගනියි මුස්ලිම් සිංහල වලි....

    සහෝ මේකේ උබේ නමත් තියෙනවා රිප්ලය් එකක් දාන්න, දැකල නොදැක්ක වගේ යනවා නේද ?

    https://www.elakiri.com/forum/showthread.php?t=1874755

    මුස්ලිම් උන්ටය් දෙමල උන්ටය් ඕන විදියට කරන්න දීල පාඩුවේ ඉදියම හරිනේ බන්...
    අනික උබ කියන්නේ තම්බිලා හරි කියලද ? උන්ගේ සෙනග වැඩි තැන සිංහලයට වඩා ඇග්‍රසිව් තම්බිලා
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අමිත් වීරසිංහ නිදහස්

    පසුගියදා දිගන තෙල්දෙණිය සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් අමිත් වීරසිංහ ඇතුළු තිදෙනෙක් ඇප මත නිදහස් කර තිබේ.

    1540982414-amiththa_L.jpg

    පෙරේදා පස්වරුවේ මහනුවර මහාධිකරණය මගින් ඇප කොන්දේසි මත අමිත් වීරසිංහ ඇතුළු දසදෙනාගෙන් සිවු දෙනෙක් අද (31) තෙල්දෙණිය මහේස්ත්‍රාත් උසාවිය මගින් ඇප ලබාදී තිබේ.

    මහනුවර මහාධිකරණය මගින් රුපියල් 25000.00ක් මුදල් ඇප සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින්වූ ඇප කොන්දේසි මත ඔහුට ඇප ලබා දී තිබේ.

    අදදෙරණ

    මුස්ලිම් අයට ආයෙත් ගහන්න පටන් ගනියි..:angry::angry::angry:

    ඇයි උට මුස්ලිම් උන් ඇලජික්ද?
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    huu

    මොකක්ද ඔයි මේකේ හොදේ..මූ වැරද්දක් කරපු නිසානේ හිරේ දැම්මේ.ඊලගට කුඩු දුමියත් නිදහස් කරයි..

    Palayan ponnaya. mu kaagahawe Sinhala buddagama wenuwen. ekai hire damme. sahajiwaneneee......
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    අමිත් වීරසිංහ නිදහස්

    පසුගියදා දිගන තෙල්දෙණිය සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් අමිත් වීරසිංහ ඇතුළු තිදෙනෙක් ඇප මත නිදහස් කර තිබේ.

    1540982414-amiththa_L.jpg

    පෙරේදා පස්වරුවේ මහනුවර මහාධිකරණය මගින් ඇප කොන්දේසි මත අමිත් වීරසිංහ ඇතුළු දසදෙනාගෙන් සිවු දෙනෙක් අද (31) තෙල්දෙණිය මහේස්ත්‍රාත් උසාවිය මගින් ඇප ලබාදී තිබේ.

    මහනුවර මහාධිකරණය මගින් රුපියල් 25000.00ක් මුදල් ඇප සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින්වූ ඇප කොන්දේසි මත ඔහුට ඇප ලබා දී තිබේ.

    අදදෙරණ

    මුස්ලිම් අයට ආයෙත් ගහන්න පටන් ගනියි..:angry::angry::angry:

    උඹල වගේ උන්නේ බලං යනකොට ජාතිවාදෙට බර :baffled::baffled::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේවා දෑක්කම රනිල් එලවපු එක හොදායී කියලා හිතෙනවා බන්. හරි හමන් චෝදනාවක් නෑතිව මාස ගානක් මේ කොල්ලව හිර කරන් හිටියා. මුගේ පෝස්ට් එකෙන් වෙන්නේ රනිලාට වුනේ අසාධාරණයක් කියලා ටිකක් හරි හිතන එවුනුත් වෙච්ච දේ හොදයි කියලා හිතන්න පටන් ගන්න එක. මූ මහින්දගේ ගෝලයෙක්ද කොහෙද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේවා දෑක්කම රනිල් එලවපු එක හොදායී කියලා හිතෙනවා බන්. හරි හමන් චෝදනාවක් නෑතිව මාස ගානක් මේ කොල්ලව හිර කරන් හිටියා. මුගේ පෝස්ට් එකෙන් වෙන්නේ රනිලාට වුනේ අසාධාරණයක් කියලා ටිකක් හරි හිතන එවුනුත් වෙච්ච දේ හොදයි කියලා හිතන්න පටන් ගන්න එක. මූ මහින්දගේ ගෝලයෙක්ද කොහෙද

    :rofl::yes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සදුන් බුවා දැම්මොත් දන්නේ ගොන් පොස්ට්
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව් මූ තමා මුස්ලිම් අයගේ කඩ ගිනි තියන්න වැඩ කරේ.දැන් ඉතින් ආයෙත් පටන් ගනියි මුස්ලිම් සිංහල වලි....

    Hodaine muslim eunta gahala lankawen pannanna one