සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

gcj

Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    bad karma කියල එකකුත් නෑ බන්. මම කියල එකෙක් නැතුව සිතුවිලි දහරාවෙත් මැද හිඩැස් නම් කව්ද ඔය ගුඩ් හෝ බෑඩ් කර්ම රෙකෝඩ් කරන්නෙ. එහෙම එකක් නෑ මචන්.

    "මම" නැති තැන, "මට" පව් සිද්දවීම්, පින් සිද්දවීම්, හොද කර්ම, නරක කර්ම කියන ඒව අහෝසියි එතනම.

    බුදු හාමුදුරුවන්ගෙ තට්ටෙ පැලුවත් පව් සිද්ද වෙන්නෙ නෑ. ඒත් එහෙම කරන්න එපා ඒ රොබෝ පව් නෙ. (සින්හලේ ඉතින් pitty කියන වචනෙටයි බෑඩ් කර්ම කියන වචනෙටයි එකම නම නෙ තියෙන්නෙ, ඒක නිසා "පව්" සහ "පව්" පටලගන්න එපා)

    මචන් මට තේරුන විදියට karma කියන දේ අර හිඩැස් ඇතුව එකකට පස්සෙ එකක් පහල වෙන සිතුවිලි unit වල bind වෙලා තියෙන්න ඕන. :eek:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,764
    5,992
    113
    මචන් මට තේරුන විදියට karma කියන දේ අර හිඩැස් ඇතුව එකකට පස්සෙ එකක් පහල වෙන සිතුවිලි unit වල bind වෙලා තියෙන්න ඕන. :eek:

    එහෙම මුකුත් නෑ බන්. නිකන් සිග්නල් ගොඩක් විතරයි. ඕක සන්කීර්න කරගන්න එපා. සරල සීන් එකක් ඔලුව ඇතුලෙ වෙන්නෙ.

    සරල වැඩි නිසා මිනිස්සු හිතනව "මීට වඩා දෙයක් තියෙන්නම ඕනෙ, ඕක ඉතින් එච්චර මැජික් වගේ ලොකු පුකක් නෙමෙයි නෙ" කියල.

    ඇත්තටම නිවන ලොකු පුකක් නෙමෙයි. "reality" කියන එක තේරුම් ගැනීමක්.

    "reality" එක හෙනම බෝරින්ග් කිසිම මැජික් ගතියක් නැති දෙයක්.

    මැජික් වගේ පේනව කියන්නෙම ඒක රියැලිටි එක නෙමෙයි.

    උදාහරනෙකට උබ පාටිකයට යනව, පට්ට ආතල් නේ? ඒ වෙලාවට ඒක උබේ සාමාන්‍ය ලයිෆ් එක නෙමෙයි නෙ, ඒක ඒ වෙලාවට කෘතිමයි.

    උබේ සාමාන්‍ය ජීවිතේ එහෙම හැමදාම මැජික් ගතියක් නෑනෙ. ඒක තමයි "ඇත්ත".

    "ඇත්ත" දේවල් වල මැජික් ගතියක් නෑ.

    අපි විශ්වයේම කොටසක්, විශ්වයට අවශ්‍ය නෑ ඒකෙ තියෙන කොටස් වලට මැජික් පෙන්නන්න. ඒක "ඇත්ත" මත දුවන එකම රිදම් එකක් තියෙන සිස්ටම් එකක්.

    ඒක නිසා, නිවන් දැක්කමත් අමුතු මැජික් එකක් නෑ. තමන් සත්වයෙක් නෙමෙයි සර්කිට් එකේ රැවටීමක්, තමන් නෑ, මේ කරන කිසි දෙයක් තමන් කරන දේවල් නෙමෙයි, තමන්ට කිසිම වගකීමක් හෝ දුකක්, සතුටක්, මගේ කියල ගන්න දෙයක් නෑ, මගේ පවුලෙ අය මගේ නෙමෙයි, මගේ යාලුවො, නෑයො වේයො මගේ නෙමෙයි, කියල ප්‍රත්‍යක්ශ වෙනව. එච්චරයි.

    මිනිස්සු හිතනව නිවන් දකිනකොට නිකන් තමන් පාවෙලා, වෙන ලෝකෙකට ගිහින්, අනිත් අයට වඩා තමන්ගෙ රැස් වලල්ලක් ඇවිත්, උඩින් යන්න පුලුවන් වෙයි,
    එක පාරටම දිව්‍යලෝක, අනිත් ලෝක පේන්න ගනී, අමුතු මැජික් බලයක් ලැබෙයි වගේ දේවල්.
    එහෙම වෙන්නෙ නෑ. නිවන පට්ටම සරලයි.

    ඕක අමාරු විදිහට හිතන්න පුරුදු කරල තියෙන්නෙ කැරි ටට්ට ඝනයො ටික, දන්කුඩ ටික සහ සල්ලි හූරන්කන්න.

    මැද්දෙන් දානව අමාරු කාටවත් තේරෙන්නෙ නැති පාලි හුත්තෙ වචන,

    ඉතින් අම්මන්ඩිල ටික "හම්මේ සාදුගෙ බර වචන, සිවුර අස්සෙ පයිය 🍆 ලොකු ඇති, වචන වගේම බරට ඇති, නිවන අමාරු ඇති 💦, සාදු සාදු" කියල කියනව, හැබැයි මෙලෝ හුත්තක් තේරිල නෙමෙයි.
     
    Last edited: