Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අමිත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල...

මට මතකයි..

රෝහිත අබේගුනවර්දන ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල..

කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ...

මගෙන් ටිකක් ඈත් වුන අමිල....

ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල..

ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක ක්ලාස් cut කරන්න ගිය ගිය අමිල...

මට මතකයි.....

අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල් ricky ponting , ට ms dohni ට , adam gilchrist ට  අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල...

සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල...

හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල....

කොහොම එපා වුනාද උඹට ගිහිගෙය...

මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ...

මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..?

සමාවෙයන්...මට....

වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු...

නුඹ....

මද සිනාවෙන් කොහොම ඉවසනවාද..?

අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක...

හාමුදුරුවනේ..

අමිත...

[QUOTE="heshanhiru, post: 9910068, member: 140606"] [CENTER][SIZE=5][COLOR=Red] අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල... මට මතකයි.. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]රෝහිත අබේගුනවර්දන[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල.. කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ... මගෙන් ටිකක් ඈත් වුන අමිල.... ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල.. ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ක්ලාස් cut කරන්න ගිය [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ගිය අමිල... මට මතකයි..... අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ricky ponting , ට ms dohni ට , adam gilchrist ට[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල... සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල... [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]කොහොම එපා වුනාද උඹට ගිහිගෙය... මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ... මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..? සමාවෙයන්...මට.... වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු... නුඹ.... මද සිනාවෙන් කොහොම ඉවසනවාද..? අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක... හාමුදුරුවනේ.. අමිත... [IMG]http://2.bp.blogspot.com/_VQ325MajYHQ/SR0XWaZBFZI/AAAAAAAAABs/FVmt920m5DI/s320/aaaaaaaaaa.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom