අමිපිටියේ හමුදුරුවො මේක දැක්කෙ නැද්ද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අමිපිටියේ හමුදුරුවො මේක දැක්කෙ නැද්ද?

1464662_10153754984524030_2299743983878007793_n.jpg

ලංකාවේ නාවික හමුදාවට කරපු ලොකුම අපහාසය මේ අට පාස් පොල් බුරුවාව ලංකාවේ නවික හමුදාවේ නිලධාරියෙක් කරපු එක.
 
Murphyx9

Member
Apr 28, 2016
676
57

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිලදාරියෙක් කලා විතරක් නෙමේ අම්බානක් වරප්‍රසාද දුන්න. මේවා දෑන් වෑඩක් නෑ බන්. ඒවා නිසා තමා මහින්දව ගෙදර යෑව්වේ. ඒ කාලෙත් මේ හාමුදුරුවන්ගේ කට්ටියට පොලිසියෙන් ගෑහුව. පන්සලේ කරන්ට් කෑපුව. මේ හාමුදුරුවන්ට දේශපාලනයේ අදාල නෑ. ඔනේ එකෙකුට සුද්ද සින්හලෙන් කියල දෙනව. අපි උන්වහන්සේව අගය කරන්න ඔනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් තෝ කියන්නෙ අට ෆේල් උන්ව නාවික හමුදාවට ගන්න කියලද ? :dull: :dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    නිලදාරියෙක් කලා විතරක් නෙමේ අම්බානක් වරප්‍රසාද දුන්න. මේවා දෑන් වෑඩක් නෑ බන්. ඒවා නිසා තමා මහින්දව ගෙදර යෑව්වේ. ඒ කාලෙත් මේ හාමුදුරුවන්ගේ කට්ටියට පොලිසියෙන් ගෑහුව. පන්සලේ කරන්ට් කෑපුව. මේ හාමුදුරුවන්ට දේශපාලනයේ අදාල නෑ. ඔනේ එකෙකුට සුද්ද සින්හලෙන් කියල දෙනව. අපි උන්වහන්සේව අගය කරන්න ඔනේ

    :yes:මූ කරන්නේ පරණ ඒවා දදා දැන් වෙන ඒවා සාධාරණීයකරණය කරන එක.ඒ කාලේ උන දේවල් වෙන්නද එතකොට මිනිස්සු යහපාලනයට චන්දෙ දුන්නේ.ඉගුරු දීලා මිරිස් ගත්තට වඩා හොදයි ඉගුරුම තියාගත්තනම්.:rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275

    එපා වෙනව බන් මේ මගුල. සමහර එවුන් මහින්දගේ කාලේ සේරම ජරා වෑඩ වෙනකොට සද්ද නෑතිව ඉදල දෑන් කතාකරනව හරි වෑරෑද්ද ගෑන. සමහර එවුන් ඒ කාලේ ගේම ඉල්ලල දෑන් මේ ආණ්ඩුවේ වෑරදි වහන්න ඒවා පාවිච්චි කරනව. මේ රට කවදාවත් ගොඩ ගන්න වෙන්නේ නෑ:angry::angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    නිලදාරියෙක් කලා විතරක් නෙමේ අම්බානක් වරප්‍රසාද දුන්න. මේවා දෑන් වෑඩක් නෑ බන්. ඒවා නිසා තමා මහින්දව ගෙදර යෑව්වේ. ඒ කාලෙත් මේ හාමුදුරුවන්ගේ කට්ටියට පොලිසියෙන් ගෑහුව. පන්සලේ කරන්ට් කෑපුව. මේ හාමුදුරුවන්ට දේශපාලනයේ අදාල නෑ. ඔනේ එකෙකුට සුද්ද සින්හලෙන් කියල දෙනව. අපි උන්වහන්සේව අගය කරන්න ඔනේ
    ඔව් නමුත් මේ හමුදුරුවො අමුතිත්ත කුනුහරුප කියලා බනිනවා.ඒ වගේම කතාවත් සංවර නෑ.කය වචනය සංවර නැත්නම් එත සීලයක් නෑ.අනිත් එක ෆේස් බුක් වීරයෙක් වෙන්න හදනවා එක එක ඒවා රග පාලා.ඔය අමාරුව ඥානසරටත් තිබුනා. රාවන බලයේ එකාටත් තිබුනා. කැමරා කාරයො එක්ක කැමරා අටවගෙන ගිහින් බැනලා ආවේ මොකටද? බොරුවට ප්‍රසිද්ද වෙන්න හදනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් නමුත් මේ හමුදුරුවො අමුතිත්ත කුනුහරුප කියලා බනිනවා.ඒ වගේම කතාවත් සංවර නෑ.කය වචනය සංවර නැත්නම් එත සීලයක් නෑ.අනිත් එක ෆේස් බුක් වීරයෙක් වෙන්න හදනවා එක එක ඒවා රග පාලා.ඔය අමාරුව ඥානසරටත් තිබුනා. රාවන බලයේ එකාටත් තිබුනා. කැමරා කාරයො එක්ක කැමරා අටවගෙන ගිහින් බැනලා ආවේ මොකටද? බොරුවට ප්‍රසිද්ද වෙන්න හදනවා

    වෙන කවුරුවත් ක්‍රියාමාර්ගයක් නොගන්නකොට ඔහොම වෙනව. ආරක්ශක ලේකම් පෑමිනිල්ලක් නෑ කියනකොට අපේ ඈගේ ලේ රත් වෙනව. අන්න ඒ වෙලාවට සුදු වෑන් එක්ක හරි මෝරු එක්ක හරි කමක් නෑ ගෝටා හිටියනම් කියල හිතෙනව. මම මේ කියන්නේ මගේ අදහසක් විතරක් නෙමේ. මම දන්න හුගක් අයගේ අදහස. මේකෙන් අදහස් වෙන්නේ නෑ අපි මහින්ද ඔනේ කියල කියනව කියල. මහින්දගේ කාලෙත් හමුදා මේජර් ලගෙ ඔලු පෑලුව, තුම්මුල්ලේ විමලේ ල පොලිසිය පීචන් කලා. ඒවා හින්ද මහින්දව එපා වෙච්ච මිනිස්සුන්ට මෙහෙම වෙනකොට මහින්දව හොදයි වගේ පෙනෙන්න පුලුවන් එහෙම උනොත් ඒක ඒ මිනිස්සුන්ගේ වෑරද්දක් වෙන්නේ නෑ. තාම ආණ්ඩුවෙන් මේකට කිසිම දෙයක් කරල නෑ. ඉතින් වෙන්න යන දේ හිතාගනිල්ල.