අමිමා නැති දරු තිදෙනාට පිහිටක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඇත්ත. I was idiotic to post that
    මම සිරාවට කිව්වේ.. මම නම් හිතන්නේ නෑ පොඩි උන්ට ඉන්න තැනක් තිබ්බත් එතන තියයි කියල. ඔය කරත්තෙන් එක පොඩි එකෙක් හරි බැස්සුවොත් බැනර් එකේ තියන දේට විරුද්දයි. තනිකර පොඩි උන්ගේ ලමාකාලේ විකුනන්නේ. බලපන් බැනර් එක කරල තියන ලස්සන. ඔය පොඩි උන් තව අවු 4ක් 5ක් ගියාම මොනව කරන්නද? කරත්තේ තියන් යන්නත් නෑ..අම්මා හිටියත් තාත්ත රස්සාවක් කරල හම්බ කරල දෙනවනේ බන්.. අම්මා නැති නිසා ආදාරයක් දෙන්න කියන ගානට අත පය 4 හොදට තියන මනුස්සයෙක් කියන්න ලැජ්ජ වෙන්න ඕන..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    මම සිරාවට කිව්වේ.. මම නම් හිතන්නේ නෑ පොඩි උන්ට ඉන්න තැනක් තිබ්බත් එතන තියයි කියල. ඔය කරත්තෙන් එක පොඩි එකෙක් හරි බැස්සුවොත් බැනර් එකේ තියන දේට විරුද්දයි. තනිකර පොඩි උන්ගේ ලමාකාලේ විකුනන්නේ. බලපන් බැනර් එක කරල තියන ලස්සන. ඔය පොඩි උන් තව අවු 4ක් 5ක් ගියාම මොනව කරන්නද? කරත්තේ තියන් යන්නත් නෑ..අම්මා හිටියත් තාත්ත රස්සාවක් කරල හම්බ කරල දෙනවනේ බන්.. අම්මා නැති නිසා ආදාරයක් දෙන්න කියන ගානට අත පය 4 හොදට තියන මනුස්සයෙක් කියන්න ලැජ්ජ වෙන්න ඕන..
    මේ වගෙ අය අතරේ හදුන්කූරු බිස්නස් එක ප්‍රසිද්දයි. අනිත් බිස්නස් එක තමා කපුරු බෝල පැකට්.
    අතපය 4 තියන් අම්ම නෑ කියලා මෙහෙම ලමයින්ගේ ජිවීතේ අනතුරේ දාන එක වැරදියි. අපි ගෙයක් හදල දුන්නත් මූ ඒක තියාගෙන ඉදිද දන්නෙ නෑ. සමහර මේ වගේ දුක් කතා පිටිපස්සෙ අපි නොදන්න විවිද කතා තියෙන්න පුලුවන්.
    මහරගම බස් එකට ගෑනියෙක් නගිනවා.හැමදාම කියන්නෙ ඊයෙ ඉදන් කාල නෑ කියලා. 🤣🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    printed banner gahan lamai 3 display dala, atha paya 4 hondata thiyan hinga kanawa kiyanne tikak hoyala balanna ona...