මම සිරාවට කිව්වේ.. මම නම් හිතන්නේ නෑ පොඩි උන්ට ඉන්න තැනක් තිබ්බත් එතන තියයි කියල. ඔය කරත්තෙන් එක පොඩි එකෙක් හරි බැස්සුවොත් බැනර් එකේ තියන දේට විරුද්දයි. තනිකර පොඩි උන්ගේ ලමාකාලේ විකුනන්නේ. බලපන් බැනර් එක කරල තියන ලස්සන. ඔය පොඩි උන් තව අවු 4ක් 5ක් ගියාම මොනව කරන්නද? කරත්තේ තියන් යන්නත් නෑ..අම්මා හිටියත් තාත්ත රස්සාවක් කරල හම්බ කරල දෙනවනේ බන්.. අම්මා නැති නිසා ආදාරයක් දෙන්න කියන ගානට අත පය 4 හොදට තියන මනුස්සයෙක් කියන්න ලැජ්ජ වෙන්න ඕන..ඇත්ත. I was idiotic to post that