අමිලගේ මවට මිනී මැරුම් චෝදනා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අමිලගේ මවට මිනී මැරුම් චෝදනා

අමිලගේ මවට මිනී මැරුම් චෝදනා

2010 මාර්තු 28 වෙනි ඉරිදා, 10:06
amilas.jpg
දරිද්‍රතාවය හේතුවෙන් රැක බලාගත නොහැකිව අමිල සදරුවන් දරුවා ගගට විසිකළ මානෙල් පුෂ්පලතා මහත්මියට මිනී මැරුම් චෝදනා ගොනුකර තිබේ. මේ අනුව ඇයගෙන ඕනෑම මොහොතක ප්‍රකාශ ලබා ගැනීමට කලුතර මහේස්‍ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ.

සිය දරුවා හදා වඩා ගැනීමට නොහැකිව පරිවාස බාරයට පවා පත්කිරීමට උත්සාහ කර අවසානයේ එය ව්‍යර්ථවීම හේතුවෙන් ඇය මෙසේ දරුවා කළුතරදී ගගට විසිකර ඇත. ගගට විසිකර සිටි දරුවා දියේ පාවෙනු දැක ඇති ට්‍රක් රථ රියදුරකු විසින් ඔහු බේරාගෙන රෝහල් ගත කරන ලදී. අනතුරුව කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 20වැනිදා උදෑසන අමිල සදරුවන් දරුවා මියගියේය.

අද (සීමිත ධනපතියන්-දාමරිකයන් පිරසක් රජ කරන දුර්දාන්ත යුගයක)මේ රටේ මිනිස්සු මරණ බියෙන් කට වහගෙන උහුලාගත නොහැකි සා ගින්නේ දැවෙමින්,ඇස් කන් වසා සිටින මහ නිර්ලජ්ජිත-නිවට ලෙස හැසිරුනුත්,දැනට පවතින තත්වය ලෝකයට රහසක් නොවේ.මේ සියළු සුරංගනා කතා ලංකාවේ හයක් හතරක් නොදන්නා අසරණ නූගත් ජනී ජනයාට නිහඬවම විඳදරාගන්න සිදුව ඇති හැටි හරිම දුක්‍ඛිතයි.
අද මේ රට දරුවන් පෝෂණය කරගන්න බැරිව බලු-බළල් පැටව් සේ ඟගට විසිකරදමන තැනට ඇදවැටී ඇති අරැමය,ඉතා ශෝචනීයයි.මරාගේ බත් බැළයන් දැන් කියාවි, මීට ඉස්සරත් ඔහොම වුනා නේ කියා.ඇත්ත,හාල් පොලු-කිරිපිටි පොලු යුගය සේම සැටලයිට් එක රජකල අවු12ක් එක්කම මේ නව යුගයේ ගෙවී යන්නේ දාහත් අවුරුද්දක් ඉක්මවා යන නොනවතින ශාපයයි.

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
The whole Cabinet and the ruling party MPs must be charged for aiding and abetting homicide. They are the ones who created background for the poor woman to commit that crime.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දැන් ඕක අස්සෙ ශම්මිගෙ පොස්ට් එකක් කෝට් කරල දැම්මේ ඇයි ?
 
Nov 24, 2008
14,813
575
0
78
ලොල්... මේක ඩුපිලිකේට් ත්‍ර්ඩ් එකක්නේ. ශික්, ඔරිගිනල් ත්‍ර්ඩ් එක මට මිස් වෙලාවගේ. ඇත්නම් හොද ෆන් එකක් ගන්න තිබුනා
 
feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
Oya hariyatama hari. :rofl: Mahinda saha eyage anduwa. Ivasanna bari taram jeevana viyadama ihala gihin. Ithin, asarana amma monava karannada? :P
තමුන්ගෙ ලමය මරපු අම්ම අසරන අම්මා.එතකොට දහදුක් විදගෙන හදන අම්ම පවු කාරයෙක් ද?
ලමයි 5 ක් හැදුවෙ මහින්දද?
හැදුවනම් කන්න දෙන්නම් ඕනෙ...
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Oya hariyatama hari. :rofl: Mahinda saha eyage anduwa. Ivasanna bari taram jeevana viyadama ihala gihin. Ithin, asarana amma monava karannada? :P

    මරු එහෙනම් මහින්ද පිටින් දාල මිනිමරන එකත් සාදාරනි කරනය කලා එහෙනම්.......... ඊට හපන් අම්ම කෙනෙක:shocked::shocked:්............ එල එල ඔහොම යන් ඉස්සරහට තව මොනා කියය්ද දන්නෙනෑ තමන් ගේ මතේ හරි කියල පෙන්නන්න..............:dull::dull:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Originally Posted by shammee
    අද (සීමිත ධනපතියන්-දාමරිකයන් පිරසක් රජ කරන දුර්දාන්ත යුගයක)මේ රටේ මිනිස්සු මරණ බියෙන් කට වහගෙන උහුලාගත නොහැකි සා ගින්නේ දැවෙමින්,ඇස් කන් වසා සිටින මහ නිර්ලජ්ජිත-නිවට ලෙස හැසිරුනුත්,දැනට පවතින තත්වය ලෝකයට රහසක් නොවේ.මේ සියළු සුරංගනා කතා ලංකාවේ හයක් හතරක් නොදන්නා අසරණ නූගත් ජනී ජනයාට නිහඬවම විඳදරාගන්න සිදුව ඇති හැටි හරිම දුක්‍ඛිතයි.
    අද මේ රට දරුවන් පෝෂණය කරගන්න බැරිව බලු-බළල් පැටව් සේ ඟගට විසිකරදමන තැනට ඇදවැටී ඇති අරැමය,ඉතා ශෝචනීයයි.මරාගේ බත් බැළයන් දැන් කියාවි, මීට ඉස්සරත් ඔහොම වුනා නේ කියා.ඇත්ත,හාල් පොලු-කිරිපිටි පොලු යුගය සේම සැටලයිට් එක රජකල අවු12ක් එක්කම මේ නව යුගයේ ගෙවී යන්නේ දාහත් අවුරුද්දක් ඉක්මවා යන නොනවතින ශාපයයි.
    ay poosan watinne nedda?:angry::growl:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    NITIYA EKA HA SAMANA KRIYATH MAKA WIYA YUTUI. LAMAYA AMILAGE MAWATA MINEE MARIME CHODANAWA ELLA WIYA YUTUI....