අමිලගේ මවට මිනී මැරුම් චෝදනා
අමිලගේ මවට මිනී මැරුම් චෝදනා
2010 මාර්තු 28 වෙනි ඉරිදා, 10:06
දරිද්‍රතාවය හේතුවෙන් රැක බලාගත නොහැකිව අමිල සදරුවන් දරුවා ගගට විසිකළ මානෙල් පුෂ්පලතා මහත්මියට මිනී මැරුම් චෝදනා ගොනුකර තිබේ. මේ අනුව ඇයගෙන ඕනෑම මොහොතක ප්‍රකාශ ලබා ගැනීමට කලුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ.
සිය දරුවා හදා වඩා ගැනීමට නොහැකිව පරිවාස බාරයට පවා පත්කිරීමට උත්සාහ කර අවසානයේ එය ව්‍යර්ථවීම හේතුවෙන් ඇය මෙසේ දරුවා කළුතරදී ගගට විසිකර ඇත. ගගට විසිකර සිටි දරුවා දියේ පාවෙනු දැක ඇති ට්‍රක් රථ රියදුරකු විසින් ඔහු බේරාගෙන රෝහල් ගත කරන ලදී. අනතුරුව කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 20වැනිදා උදෑසන අමිල සදරුවන් දරුවා මියගියේය.
අමිලගේ මවට මිනී මැරුම් චෝදනා
2010 මාර්තු 28 වෙනි ඉරිදා, 10:06
සිය දරුවා හදා වඩා ගැනීමට නොහැකිව පරිවාස බාරයට පවා පත්කිරීමට උත්සාහ කර අවසානයේ එය ව්‍යර්ථවීම හේතුවෙන් ඇය මෙසේ දරුවා කළුතරදී ගගට විසිකර ඇත. ගගට විසිකර සිටි දරුවා දියේ පාවෙනු දැක ඇති ට්‍රක් රථ රියදුරකු විසින් ඔහු බේරාගෙන රෝහල් ගත කරන ලදී. අනතුරුව කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 20වැනිදා උදෑසන අමිල සදරුවන් දරුවා මියගියේය.
අද (සීමිත ධනපතියන්-දාමරිකයන් පිරසක් රජ කරන දුර්දාන්ත යුගයක)මේ රටේ මිනිස්සු මරණ බියෙන් කට වහගෙන උහුලාගත නොහැකි සා ගින්නේ දැවෙමින්,ඇස් කන් වසා සිටින මහ නිර්ලජ්ජිත-නිවට ලෙස හැසිරුනුත්,දැනට පවතින තත්වය ලෝකයට රහසක් නොවේ.මේ සියළු සුරංගනා කතා ලංකාවේ හයක් හතරක් නොදන්නා අසරණ නූගත් ජනී ජනයාට නිහඬවම විඳදරාගන්න සිදුව ඇති හැටි හරිම දුක්ඛිතයි.
අද මේ රට දරුවන් පෝෂණය කරගන්න බැරිව බලු-බළල් පැටව් සේ ඟගට විසිකරදමන තැනට ඇදවැටී ඇති අරැමය,ඉතා ශෝචනීයයි.මරාගේ බත් බැළයන් දැන් කියාවි, මීට ඉස්සරත් ඔහොම වුනා නේ කියා.ඇත්ත,හාල් පොලු-කිරිපිටි පොලු යුගය සේම සැටලයිට් එක රජකල අවු12ක් එක්කම මේ නව යුගයේ ගෙවී යන්නේ දාහත් අවුරුද්දක් ඉක්මවා යන නොනවතින ශාපයයි.

Mahinda saha eyage anduwa. Ivasanna bari taram jeevana viyadama ihala gihin. Ithin, asarana amma monava karannada? 