අමිල දරුවන්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අමිල (ස)දරුවන්...

    amila.jpg
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වීසිකරන්නටදරුවන්තනනාලෝකයකාවනසන්පුතු&#350

    [FONT=&quot]වීසිකරන්නටදරුවන්තනනාලෝකයකාවනසන්පුතුනේ| The story of Manel Pushpalatha and her child Amila Sandaruwan thrown to the River Kalu near Kaluthara Bodhiya[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot](2010 [/FONT]මාර්තු[FONT=&quot]15-[/FONT][FONT=&quot]W3Lanka[/FONT][FONT=&quot]) [/FONT]

    ලංකාවේඒකපුද්ගලදළජාතිකආදායමඩොලර්2000 ඉක්මවාඇතැයිපාලකයෝඋදම්අනති[FONT=&quot]. [/FONT]සමාජයශික්ෂාවන්ගෙන්සුපේශලයයිආගමිකනායකයෝඋදම්අනති[FONT=&quot]. [/FONT]තමන්ජීවත්වන්නේලෝකෙන්උතුම්රටේයයිස්වයංමෝහනයටපත්වසිටිනජනතාවඋඩපැනපැනගොස්දූෂිතපාලකයන්ටඡන්දයදෙති[FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]බඩුමිළඅභ්[FONT=&quot]‍[/FONT]යවකාශයේය[FONT=&quot]. [/FONT]වැටුප්වැඩිවීම්කියාදෙයක්නැත[FONT=&quot]. [/FONT]තරුණයන්ටරැකියානැත[FONT=&quot].[/FONT]මිනිසුන්ටආදායම්නැත[FONT=&quot]. [/FONT]මව්පියන්ටදරුවන්ටකන්නටදෙන්නටදේනැත[FONT=&quot]. [/FONT]දරුවෝහාමතේ[FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT]පිංකැටවලටකෝටිගණන්මුදල්රැස්වන[FONT=&quot], [/FONT]නිතිපතාකිරෙන්නැහැවෙනබෝධියක්අසලඇතිකලුතරපාලමඅසලකලු[FONT=&quot]‍[/FONT]ඟේපා[FONT=&quot]‍[/FONT]වුණතුන්හැවිරිදිවියටවත්නොඑළඹුණුදරුවාගඟටවීසිකරන්නටඔහුගේමවපොළඹවනුලැබූසමාජඅසාධාරණයේකතාවස්වර්ණවාහිනීතිරයේඊසිටීවීදැන්වීම්වලින්වැසීනොපෙනීයද්දීකලු[FONT=&quot]‍[/FONT]ඟේපාලම්ඇන්දපවාසියවංකසිනාවෙන්සපිරිමූණත්තහඩුඇඳිකොළකෑලිඅලවාහැඩිකළදේශපාලකයෝඑක්පෝස්ටරයක්වෙනුවෙන්මෙවැනිදරුවන්ලක්ෂගණනකගේකුසපුරවන්නආහාරමිළදීගතහැකිතරම්ධනයවැයකරති[FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT]දරුවාගඟටවිසිකළමවතිස්හැවිරිදිය[FONT=&quot]. [/FONT]වයසටඑළඹෙනවිටදරුවන්පස්දෙනෙකුජනිතකරන්නටඇයටසිදුවූයේමන්ද[FONT=&quot]? [/FONT]මේදරුවන්ගේපියාමෙන්ඇයදරුවන්හැරනොගියේඇයි[FONT=&quot]? [/FONT]ගඟටවිසිකරනදිනතෙක්මෙන්[FONT=&quot], [/FONT]ඊටමොහොතකටපෙරසිඟාගත්බත්පතකින්මේදරුවාටකටවල්කීපයක්කන්නදුන්නේඋසාවිය[FONT=&quot]? [/FONT]නැතිනම්එම්අම්මානොවේද[FONT=&quot]? [/FONT]ඇයහිරේදැමූපසුදරුවන්නිවාසවලටයවන්නටසිටිපරිවාසහාළමාරක්ෂකදෙපාර්තමේන්තුවමෙතෙක්කල්සිටියේකොහිද[FONT=&quot]? [/FONT]මෙවැනිදරුවන්ගැනසොයන්නටපඩිකනනිලධාරීනිකමුන්හාඔවුන්ගේමහලොක්කාවනජාතියේආඩම්බරතාත්තාසිටියේකොහිද[FONT=&quot]?

    [/FONT]
    මේකාන්තාවජීවත්වීඇත්තේසුනාමිඅවතැන්වූවන්සඳහාවූනිවාසයෝජනාක්[FONT=&quot]‍[/FONT]රමයක[FONT=&quot]. [/FONT]ඇයසුනාමියෙන්අවතැන්වූතැනැත්තියකනම්පසුගියකාලයේසුනාමිසහනනමින්කෝටිගණනින්මෙරටටපැමිණිමුදලින්සුනාමියටඅසුනොවූවෙනත්බොහෝඅයගොඩයද්දීඇගේජීවිතයගොඩනැඟීනොතිබුණේමන්ද[FONT=&quot]? [/FONT]දරුවන්ටකන්නටදෙන්නටනොහැකිවබාලදරුවාකලුතරබෝධියලඟදමාඑන්නටත්[FONT=&quot], [/FONT]පස්සෙන්ඔහුගඟටවිසිකිරීමටත්ඇයටසිත්දුන්නේහුදෙක්ඇගේවරදක්පමණක්නිසාද[FONT=&quot]? [/FONT]
    [FONT=&quot]
    [/FONT]ශුද්ධවන්තයිනි[FONT=&quot], [/FONT]ඔබඅතවරදනැතිනම්පමණක්ඇයටපළමුගලගසන්න[FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]ලංකාවේඅංකඑකේපුවත්සපයන්නාබවකියනස්වර්ණවාහිනියේහරීන්ද්[FONT=&quot]‍[/FONT]ජයලාල්සමගඑක්වසිනාසිසීමේසංදර්ශනයකැමරාවටහසුකරගැනීමේප්[FONT=&quot]‍[/FONT]රීතියභුක්තිවිඳින්න[FONT=&quot]. [/FONT]නිතර[FONT=&quot], [/FONT]නිතරඑයබලාඅනේඅපොයිකියමින්මේවාටවගකිවයුත්තන්ටකතිරගසන්න[FONT=&quot]. [/FONT]වීරයන්වුවත්[FONT=&quot], [/FONT]ප්[FONT=&quot]‍[/FONT]රථමාධාරහාජීවිතාරක්ෂාවගැනමූලිකපුහුණුවක්නැතිහිතහොඳතරුණයන්සමගඑක්වීලංකාවේනූගත්කමසමරන්න[FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]මේගීතයඑදා[FONT=&quot] 1988[/FONT]දීගැයූනන්දාමාලිනියහාඑයලියූසුනිල්ආරියරත්න[FONT=&quot], [/FONT]එදාඔවුන්ටවෙළඳපොලසැපයූවිමල්වීරවංශලාගේපරපුරඅදමේක්[FONT=&quot]‍[/FONT]රමයරැකගැනීමසඳහාකැපවීඇතිබවඅමතකකරමෙමගීතයසොයාගෙනඅසන්න[FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]"[/FONT]දසමසක්මාකුසතුලඋන්පුතුනේ[FONT=&quot]..[/FONT]
    දැන්ඉතින්අපවෙන්වයායුතුවේ[FONT=&quot].[/FONT]
    වීසිකරමිවනලැහැබට[FONT=&quot]... [/FONT]දෑසපියාගෙන[FONT=&quot]...[/FONT]
    නයිපොළොඟුන්ගෙන්මවකලබාවා[FONT=&quot]...![/FONT]
    වගවළසුන්ගෙන්පියකුලබාවා[FONT=&quot]...!"[/FONT]

    [FONT=&quot]" [/FONT]දැඩිවීවගවළසුන්අතරේ
    වළසකුවීඇවිදින්[FONT=&quot]... [/FONT]පුතුනේ[FONT=&quot]....[/FONT]
    වීසිකරන්නටදරුවන්තනනා[FONT=&quot],[/FONT]
    ලෝකයකාවනසන්පුතුනේ[FONT=&quot]..."[/FONT]

    [FONT=&quot]" [/FONT]සැතපීනයිපොළොඟුන්දරණේ
    පොළඟකුවීඇවිදින්[FONT=&quot]... [/FONT]පුතිනේ[FONT=&quot]....[/FONT]
    අහකදමන්නටදරුවන්තනනා[FONT=&quot],[/FONT]
    ලෝකයකාවනසන්පුතුනේ[FONT=&quot]...[/FONT][FONT=&quot]"[/FONT]
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    live at 8 sucks ...anyway one's tragedy is ones fortune..nobody truly understands the pain of another..they can only pity or blame for what they see..nice what you have done with this incident.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවිය ලස්සනයි කාලෝචිතයි
    මේක කවියට අදාළ නැති දෙයක් කියන්නැතුව ඉන්න හිත දෙන්නෑ

    මේ වගේ දෙවල් ලෝකෙ ඕනම රටක ඕනම තැනක වෙනවා
    අපේ මාධ්‍ය භාවිතයේ තියන දීන කම නිසා මේවා ලොකුවට පෙන්නනවා
    සමහර බෞද්ධයො වැඩි පුර ඉන්න නිසා හිත් වලට වැඩිපුර දැනනෙ නිසා මාර්කට් කරන්න පුළුවන් ඇති මේවා
    මම දන්න විදිහට සමහර බටහිර රටවල පුවත් පත් හා ප්‍රසිද්ධ මාධ්‍ය වල මෙවැනි නිව්ස් වලට සීමා පනවලා තියනවා
    මොකද මේ දේවල් නිතර ඇහීම දැකීම negative influence එකක් වෙන නිසා
    මං නම් මෙවා promote කරනවට කැමති නෑ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ සිද්ඩ උන පළවෙනි සිදුවීමවත් අවසාන සිදුවීමවත් නොවේ......අමිල සඳරුවන් වගේ කී දෙනෙක්ගෙ ජීවිත මේ විදියට නැතිකරයිද ?

    කාටද වරද කියන්නෙ කියන්න නම් තේරෙන්නෙ නෑ. ඒත් කාගේවත් ජීවිතයක් නැතිකරන්න කාටවත් බෑ. අමිලගෙ අම්ම අසරණයි
    ඒත්.උපතක් දුන්න නම්......ජීවත් වෙන්න දෙන්නත් ඕන....
    අවසානයේදි...මේ අපේම සහෝදරයෙක් නේද ?


    හොද නිර්මාණයක්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    really machan..most of the media including some fms & newspapers "වවාගෙන කනවා "

    live at 8 somehow is a notch atop of the rest when it comes to this sorta things...they are just benefiting from others misery...

    මේ සිද්ඩ උන පළවෙනි සිදුවීමවත් අවසාන සිදුවීමවත් නොවේ......අමිල සඳරුවන් වගේ කී දෙනෙක්ගෙ ජීවිත මේ විදියට නැතිකරයිද ?

    කාටද වරද කියන්නෙ කියන්න නම් තේරෙන්නෙ නෑ. ඒත් කාගේවත් ජීවිතයක් නැතිකරන්න කාටවත් බෑ. අමිලගෙ අම්ම අසරණයි
    ඒත්.උපතක් දුන්න නම්......ජීවත් වෙන්න දෙන්නත් ඕන....
    අවසානයේදි...මේ අපේම සහෝදරයෙක් නේද ?


    හොද නිර්මාණයක්

    hate the media that makes a her look like some kind of a demon. that kids mother must be going thru hell as well..picture the mental state she must be in, to throw her own kid in the water. they need special attention and care. :yes:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දුක්බර සිද්ධියක්
    ඒ සිදුවීම තුල දකින්න ලැබෙන
    සත්‍ය නිර්මාණයකින් අපිට පෙන්නලා තියෙනවා
    සාර්ථකයි.... මේ දවස් ටිකේ ඔය මාතෘකාව තමයි
    විකුණන්නේ අපේ මාධ්‍ය...ඇත්තටම මෙ සිදුවීම
    හරිම දුක්බරයි... ස්තුතියි මල්ලී ලස්සණ නිර්මාණයකින්
    ඔවදනක් දුන්නට... :) ඇයි මේ අසරණයන්ට පිහිටක් නැත්තේ
     

    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    live at 8 sucks ...anyway one's tragedy is ones fortune..nobody truly understands the pain of another..they can only pity or blame for what they see..nice what you have done with this incident.


    yes true:yes:, there are so many social issues behind dz catastrophe:(,so many things to think more and more .....

    Any way nice creation and we all wish this little boy a good birth:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා...ජීවත්වෙන්න ක්‍රමයක් නෑ කියලා විශේෂයෙන්ම තමන්ගේ බඩින් වදාපු දරුවගේ ජීවිතයේ අයිතිය මේ විදිහට ඉවර කරල දාන එක කිසිම විදිහකින් සාධාරණ නෑ..එහෙම අයිතියක් කිසිම අයුරකින්, කිසිම ලියවිල්ලකින් මොනම හේතුවක් මතවත් කවුරුවත් කාටවත් ලබා දී නැහැ..

    හැබැයි මිනිස්සු ඉන්නවා ජීවිතය හා පොරබදලා විසඳුමක් පේන තෙක් මානෙක නැති බව දැනුනම තමන්ගේ ජීවිතය වගේම තමන් ලඟින් ඉන්නා අයගේ ජිවිතත් නැති කරගන්න හා නැති කර දාන්න පුලුවන් අන්දමේ උච්ච මානසික ඒකාග්‍රතාවයකට පැමිණෙන....
    එතනදී ඉන්නේ සැබෑ මිනිසාට වඩා සහමුලින්ම වෙනස් සිහි විකල් වූ නොමිනිසාමයි...

    ඔතන බැලු බැල්මට අපි කවුරුත් දොස් නගන්නේ ඒ අපරාධය කල ගැහැණියටනේ..කවුරුත් හිතුවද දන්නේ නෑ ඇයට එහෙම කරන්න වුනේ ඇයි හා ඊට තුඩු දුන් හේතු කාරකය කුමක් වී ඇත්ද කියල....


    තව කෙනෙක් තර්ක කරන්න පුලුවන් එහෙම ප්‍රශ්ණ තිබුනා නම් ගැහැණියට තිබුනනේ ලමයව නොමරා තමන්ට මැරෙන්න කියල.. ඒ ඔක්කොම අපේ සිත්වල අපි දකින දේ හා ඇසූ දේ සාධාරණිකරනය කරගන්න දරන උත්සාහයන්වල අතුරුඵලයන් නේ..

    ඔතනදී ඇත්ත අපි කවුරුත් නොදන්න වෙනස්ම ආරක සැඟවුනු දෙයක් වෙන්න පුලුවන්නේ...ඔතන ප්‍රශ්නය තියෙන්නේ ලෝකයේ මුල් වරට මේ ගැහැණිය විතරක් නම් ඔය ක්‍රියාවට පෙලඹුනේ අන්න එතන සෙවිය යුතු හා පිලියම් යොදා මුලින් උපුටා දැමිය යුතු අපරාධයක් තියෙනවා. නමුත් මේ අන්දමේ සිදුවුනු සැහැසි ක්‍රියාවන්ගෙන් ලෝකේ කී වෙනි එක වෙන්න ඕනෙද මේ සිදුවීම.. කෝ අද වෙනතුරුත් අදින් පසුව එලැඹෙන හෙට දවසේත් මෙම ක්‍රියාවට මුල් වූ හේතුව සොයා බලා සප්පායම් විසඳුම් සොයා දෙන මාර්ගයක් පිලිසරණක් ගැන නිශ්චිත මාත්‍රාවක්වත් අප වෙසෙන සමාජය තුල අපට පැහැදිලිව පෙනෙන්නට තිබේද??


    හැබැයි මේ මොනවා නැතිවුනත් තව සුමාන ගණනක් ඔය සිද්ධිය වවාගෙන කන පිරිසක් නම් දැනටමත් ක්‍රියාකාරී වී ඇති බවට කිසිදූ සැකයක් නැහැ...

    එයිනුත් පිරිසකගේ සාක්කුව පිරෙන අතර සංසිද්ධියට පාදක වූ හේතු කාරකය තව කෙනෙක් ඔය දේම හෝ ඊටත් වඩා දරුණූ දෙයක් වුවත් ඉදිරියටත් කරනා තුරු යට ගසා උඩ මතු නොවෙන අයුරින් වග කිව යුත්තන් විසින්ම බොහෝ පරිස්සම් කරනා බව නම් ඉඳුරා පැහැදිලිය..


    මල්ලියා අගනා ඇස් පෑදීමක්..සිතන්නට ගොඩක් දේ ලබා දීමක්..

    වගකීමක් ඉටු කල හා ජනතාව දැනුවත් කල පද පෙලක්..


    ඔබට ජය...