විජාතික unta wena nadda bung apita kela kara kara innawa arenna ?![]()


රුපියල් සියයි.රිලොඩ් එකයි තව නම්බුයි බන් උබලගෙ උන් අරක්කු කාලටයි බත් පෑකට් එකටයි බස් වල එල්ලිලා ගිහින් වෙරි මරගාතෙ ජයවෙවා කිය කියා රෑස්විම් වලට ගිහින් දෙනවට වඩාආණ්ඩුවෙන් කව්රුහරි පනිනවා කිව්වම රු 100ටයි reload එකටයි කඩේ යන එවුන්ට මාර ආතල් එකක් තියෙන්නේ... ඒවගේ ත්‍රෙඩ්වලට මුන් දාන කමෙන්ට්ස් බලන්න කම්මැලි වෙලාවට එනවා.. ඒවා බලලා අපිට හිනා යනවා... මත බැලුවේ මුන්ට පොඩ්ඩක් සතුටක් දෙන්න කියලා ආණ්ඩුවෙන් කව්රුහරි පනිනවා කියලා ත්‍රෙඩ් එකක් දාන්න.. එතකොට මටත් රෙප් දෙයි... අපෝ උඹල දෙන රු 100 නම් එපා...![]()
![]()

රුපියල් සියයි.රිලොඩ් එකයි තව නම්බුයි බන් උබලගෙ උන් අරක්කු කාලටයි බත් පෑකට් එකටයි බස් වල එල්ලිලා ගිහින් වෙරි මරගාතෙ ජයවෙවා කිය කියා රෑස්විම් වලට ගිහින් දෙනවට වඩා![]()



කියලා වැඩක් නෑ බන්...මටත් කියන්න හිතුනා...මම සාමාන්‍යයෙන් ෆේක් වලින් එන උන්ව ක්වෝට් කරන්නෙ නැති නිසා නිකන් හිටියා...
කොටි මාවිල් ආරුව වහපු වෙලාවේ මරා උඩ බලාන ඉද්දි රතන හාමුදුරුවෝ තමයි ගියේ මාවිල් ආරු තනියම හරි අරිනවා කියලා කොටි ඉස්සරහට...ඒත් ඩොලර් කුට්ටි අරන්ද දන්නේ නෑ ගියේ...

රුපියල් සියයි.රිලොඩ් එකයි තව නම්බුයි බන් උබලගෙ උන් අරක්කු කාලටයි බත් පෑකට් එකටයි බස් වල එල්ලිලා ගිහින් වෙරි මරගාතෙ ජයවෙවා කිය කියා රෑස්විම් වලට ගිහින් දෙනවට වඩා![]()

dAKKAAMAI WENAS COMMENT EKAK. KIRIKATMANE![]()

සිරිසේනට කඩේ යන ස්වාදීන අප්ක්ශපාතී කුලී හේවයෙක් විසිනි![]()



ane palaපොදු අපේක්ෂාව
චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
my3:- පළි ගැනීම
SF :- පළි ගැනීම
සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
රතන :- විජාතික ඉත්තා
සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.