අමුණුගමත් මයිත්‍රීගේ සහායට​!!

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    me bijjo boru kiyan nathuwa nidaganin..ada ude idam boru pibala pimala dan enawa methana h***k kiyanna
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විජාතික unta wena nadda bung apita kela kara kara innawa arenna ? :oo::oo:

    කියලා වැඩක් නෑ බන්...මටත් කියන්න හිතුනා...මම සාමාන්‍යයෙන් ෆේක් වලින් එන උන්ව ක්වෝට් කරන්නෙ නැති නිසා නිකන් හිටියා...:angry:
    කොටි මාවිල් ආරුව වහපු වෙලාවේ මරා උඩ බලාන ඉද්දි රතන හාමුදුරුවෝ තමයි ගියේ මාවිල් ආරු තනියම හරි අරිනවා කියලා කොටි ඉස්සරහට...ඒත් ඩොලර් කුට්ටි අරන්ද දන්නේ නෑ ගියේ...:rolleyes:
    [/SIZE]
     
    Feb 3, 2014
    860
    125
    0
    ආණ්ඩුවෙන් කව්රුහරි පනිනවා කිව්වම රු 100ටයි reload එකටයි කඩේ යන එවුන්ට මාර ආතල් එකක් තියෙන්නේ... ඒවගේ ත්‍රෙඩ්වලට මුන් දාන කමෙන්ට්ස් බලන්න කම්මැලි වෙලාවට එනවා.. ඒවා බලලා අපිට හිනා යනවා... මත බැලුවේ මුන්ට පොඩ්ඩක් සතුටක් දෙන්න කියලා ආණ්ඩුවෙන් කව්රුහරි පනිනවා කියලා ත්‍රෙඩ් එකක් දාන්න.. එතකොට මටත් රෙප් දෙයි... අපෝ උඹල දෙන රු 100 නම් එපා...:rofl: :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආණ්ඩුවෙන් කව්රුහරි පනිනවා කිව්වම රු 100ටයි reload එකටයි කඩේ යන එවුන්ට මාර ආතල් එකක් තියෙන්නේ... ඒවගේ ත්‍රෙඩ්වලට මුන් දාන කමෙන්ට්ස් බලන්න කම්මැලි වෙලාවට එනවා.. ඒවා බලලා අපිට හිනා යනවා... මත බැලුවේ මුන්ට පොඩ්ඩක් සතුටක් දෙන්න කියලා ආණ්ඩුවෙන් කව්රුහරි පනිනවා කියලා ත්‍රෙඩ් එකක් දාන්න.. එතකොට මටත් රෙප් දෙයි... අපෝ උඹල දෙන රු 100 නම් එපා...:rofl: :rofl:
    රුපියල් සියයි.රිලොඩ් එකයි තව නම්බුයි බන් උබලගෙ උන් අරක්කු කාලටයි බත් පෑකට් එකටයි බස් වල එල්ලිලා ගිහින් වෙරි මරගාතෙ ජයවෙවා කිය කියා රෑස්විම් වලට ගිහින් දෙනවට වඩා:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රුපියල් සියයි.රිලොඩ් එකයි තව නම්බුයි බන් උබලගෙ උන් අරක්කු කාලටයි බත් පෑකට් එකටයි බස් වල එල්ලිලා ගිහින් වෙරි මරගාතෙ ජයවෙවා කිය කියා රෑස්විම් වලට ගිහින් දෙනවට වඩා:lol:

    :rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කියලා වැඩක් නෑ බන්...මටත් කියන්න හිතුනා...මම සාමාන්‍යයෙන් ෆේක් වලින් එන උන්ව ක්වෝට් කරන්නෙ නැති නිසා නිකන් හිටියා...:angry:
    කොටි මාවිල් ආරුව වහපු වෙලාවේ මරා උඩ බලාන ඉද්දි රතන හාමුදුරුවෝ තමයි ගියේ මාවිල් ආරු තනියම හරි අරිනවා කියලා කොටි ඉස්සරහට...ඒත් ඩොලර් කුට්ටි අරන්ද දන්නේ නෑ ගියේ...:rolleyes:

    dAKKAAMAI WENAS COMMENT EKAK. KIRIKATMANE :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    රුපියල් සියයි.රිලොඩ් එකයි තව නම්බුයි බන් උබලගෙ උන් අරක්කු කාලටයි බත් පෑකට් එකටයි බස් වල එල්ලිලා ගිහින් වෙරි මරගාතෙ ජයවෙවා කිය කියා රෑස්විම් වලට ගිහින් දෙනවට වඩා:lol:

    :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.
    ane pala
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මු හොරෙක්..... මූගේ file ඇති. පිස්සුද මූ එන්නෙ නෑ.
    :no::no::no:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ආණ්ඩුවෙන් යනවා කියන කවුරුත් යන්නේ නැ.

    ඔය ආණ්ඩුවෙන් කියන කවුරුත් විපක්ෂයට යන්නේ නැ . මේකත් ආණ්ඩුවේ ප්‍රචරනයේම කොටසක් තමයි.
    මේක psychological tactic එකක් විපක්ෂයට චන්දෙ දෙන්න යන්න හිතාගෙන ඉන්න අය චන්දෙ දවසට දෙන්න යාමෙන් වැලක්වීමට . මෙන්න මෙහෙමයි වෙන්නේ.

    1. ආණ්ඩුවේ වෙබ් site සහ කට කතා මගින් කියනවා අරය යනවා අද මෙය යනවා අද කියල. අර රැස්වීමේදී join වෙනවා මේ රැස්වීමේදී join වෙනවා කියනවා.හිතන්නවත් බැරි අය යනවා කියනවා. රන්ජිත් සියඹලාපිටිය, john සෙනෙවිරත්න වගේ අය .
    2. දැන් මිනිස්සු විපක්ෂය ගොඩ කියලා හිතනවා
    3. ඊට පස්සේ හවස් වෙනකන් join වෙන්නේ නැ . හවසට යනවා කියපු අය කියනවා මහින්ද දාල කීයටවත් යන්නේ නැ කියලා.
    4. අර high වෙච්ච මිනිස්සු ඔක්කොම හිතනවා මේක පුස්සක් කියලා disappoint වෙලා චන්දෙ දවසට චන්දෙ දෙන්න යන්නේ නැතුව ඉන්නවා.
    5. ඔය amasin කරන්නෙත් ඔය වගේ contract එකක් තමයි. lankacnews කරන්නෙත් ඕකමයි.