අමුත්තක් තියෙනවා නේද?

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ඉස්සර undertaker මේන් ඉවෙන්ට් එකට එද්දිත් පොරගෙ තීම් මියුසික් එකට කලින් ඔහොම එකක් ප්ලේ උනා. ඒක නම් මලගෙවල් වල කියන එකක් වෙන්න ඇති. හැබැයි ඔය වගේමයි.
    මේ මියුසික් එක තියෙන්නේ hitman blood money ගේම් එකේ. මේකටත් මම පට්ට ආසයි.
    මේකේ ඔරිජිනල් එකටත් වඩා ගේම් එකේ වර්ෂන් එක පට්ට.

    horror films balala ewage me wge ewa hoyala ahnawa