අමුත්තා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න තරුණ ගෑණු ළමයෙක් ෆේස්බුක් එකේ අලුතෙන් Add කරගත්ත අමුත්තෙක් එක්ක චැට් කර කර ඉන්නවා. ටික වෙලාවකින් අමුත්තා මෙහෙම අහනවා

    අමුත්තා : නංගී ඔයාගේ E-Mail Address එක දෙන්න පුලුවනිද? ;-)

    ගෑණු ළමයා : හා අයියේ දෙන්නම්... ලියා ගන්නකෝ
    ... [email protected] :p

    අමුත්තා : හා නංගී ලියා ගත්තා...මෙන්න මගේ එකත් ලියා ගන්න
    [email protected]

    උස්සපු එකක් හොදේ
     
    • Like
    Reactions: dlgmu537