අමුතුම අසහන කාරයෙක්
මම ගිය සතියේ ගෙදර ඉදන් එද්දී බස් එකේ අමුතුම අසහන කාරයෙක් හිටියා. කොහොම හරි උගේ අසහනය පිට කලේ ළමයෙකුත් වඩාගෙන හිටිය අම්මා කෙනෙක්ගෙන්. හස්බනුත් එතන හිටියා.බහින්න යද්දී අර ගෑනු කෙනාගේ ඇදුම යටින් අත දාල ඇල්ලුවා. රැ 11.00 ට වගේ උනේ. ඊට පස්සේ උඋට හොදටම ගහල බුස් එකෙන් එලියට දාල තමා අවේ. මේ තරම් අසහනෙන් ඉන්න මිනිස්සු දැන් ලංකාවේ ඉන්නේ.
ඔයාලගේ අත්දෙකිමුත් කියන්න....