අමුතුම තාලේ help එකක්
කට්ටියගෙන් අමුතුම උදව්වකි ඕනි මට
මට කියපල්ලා උඹලා internet ආවම වැඩිපුරම යන්නේ මොනවගේ websites වලටද?
පුලුවන් නන් යන site හතර පහක නම් දියන්
වැඩකට අතගහන්න යන්නේ. එකෙන්ම සප් එක දියන් ආහ්
බම්ප් දාන්න දෙයක් නෑ උඹලා යන එවා කියහන්, ඒ ඇති
වැල සයිට් නන් ඕනි නැ.
ඕන් නොකිව්වයි කියන්න එපා.