අමුතුම තාලේ help එකක්

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    අමුතුම තාලේ help එකක්

    කට්ටියගෙන් අමුතුම උදව්වකි ඕනි මට

    මට කියපල්ලා උඹලා internet ආවම වැඩිපුරම යන්නේ මොනවගේ websites වලටද?
    පුලුවන් නන් යන site හතර පහක නම් දියන්

    වැඩකට අතගහන්න යන්නේ. එකෙන්ම සප් එක දියන් ආහ්:nerd:

    බම්ප් දාන්න දෙයක් නෑ උඹලා යන එවා කියහන්, ඒ ඇති

    වැල සයිට් නන් ඕනි නැ. :lol:
    ඕන් නොකිව්වයි කියන්න එපා.:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Google
    dailymirror
    elakiri
    extratorrent
    facebook
    autolanka
    topjobs
    Gossiplankanews