අමුතුම නීති

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    1. එංගලන්තයේ රැජිණගේ මුහුණ තියෙන මුද්දරයක් යටිකුරු කරල අලවන එක රාජද්‍රෝහීකමක් කියල සලකනවා.


    _59521796_stamps2.jpg


    2. ලන්ඩන් වරායට ඇතුල් වෙන අය ලන්ඩන් කුලුණේ ඉන්න කොස්තාපල්ට රම් බැරලයක් තෑගි කරන්න ඕනේ.


    barrels-rum-13822080.jpg


    3. 1837දී එංගලන්තයේ මිනිහෙක් කාන්තාවකගේ කැමත්ත නැතුව හාදුවක් දුන්නොත් කාන්තාවට මිනිහගේ නහය හපන්න පුලුවන්.


    woman-rejecting-mans-kiss.jpg


    4. ඇමරිකාවේ මිනිසෝටා වල ගෑණු පිරිමි යට ඇදුම් එකම වැලේ එල්ලන්න තහනම්.


    men-and-women-underpants.jpg


    5. මැසචුසෙට්ස් වල මළගෙදරක සැන්විච් තුනකට වඩා කන්න තහනම්.


    Weird-Food-Laws-That-Existed-05.jpg


    6. ලුයිසියානා වල කාවහරි බොරු දත් කුට්ටමකින් හපා කන එක උග්‍ර පහරදීමක් හැටියට සැලකෙනවා.


    teethDM1102_468x433.jpg


    7. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලයිට් බල්බ් එකක් හයි කරන්න පුලුවන් විශේෂ ලයිසන්ස් එකක් තියන විදුලි ශිල්පියෙකුට විතරයි.


    Changing-Light-Bulb-Guy.jpg


    8. සින්ගප්පූරුවේ ච්වීන්ගම් කන එක තහනම්.


    gum.jpg


    9. 1979 ඉරාකයේ කරාටේ චිත්‍රපටි තහනම් කලා.


    the-karate-kid-review.jpg


    10. ස්විට්සර්ලන්තයේ වාහනයක දොරක් හයියෙන් වහන එක දඩුවම් ලැබෙන වරදක්.


    car_door.jpg



    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:yes::yes::shocked::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar510202_19.gif

    එල එල මචන් :D

    avatar326070_33.gif

    එල එල මචන් :D

    උඹලා දෙන්නගේ මොකක්හරි අනියම් සම්බන්ධයක් තියනවද? :oo:

    ගොඩක් threads වල
    comment කරන්නෙත් එකම වෙලාවට.. හෝ පොඩි ගැප් එකක් තියලා.
    comment කරන විදිහත් එකවගේ.
    avatar එකත් එකවගේ!
    කියන්නෙත් එකවගේම දේවල්... :dull:
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    good post machn
    You must spread some Reputation around before giving it to charith077 again.
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    උඹලා දෙන්නගේ මොකක්හරි අනියම් සම්බන්ධයක් තියනවද? :oo:

    හොදක් threads වල
    comment කරන්නෙත් එකම වෙලාවට.. හෝ පොඩි ගැප් එකක් තියලා.
    comment කරන විදිහත් එකවගේ.
    avatar එකත් එකවගේ!
    කියන්නෙත් එකවගේම දේවල්... :dull:

    sira
     

    blue_in_rio

    Well-known member
  • උඹලා දෙන්නගේ මොකක්හරි අනියම් සම්බන්ධයක් තියනවද? :oo:

    ගොඩක් threads වල
    comment කරන්නෙත් එකම වෙලාවට.. හෝ පොඩි ගැප් එකක් තියලා.
    comment කරන විදිහත් එකවගේ.
    avatar එකත් එකවගේ!
    කියන්නෙත් එකවගේම දේවල්... :dull:

    Simple....same man, different accounts...... understand ? :nerd::nerd: