1. එංගලන්තයේ රැජිණගේ මුහුණ තියෙන මුද්දරයක් යටිකුරු කරල අලවන එක රාජද්‍රෝහීකමක් කියල සලකනවා.
2. ලන්ඩන් වරායට ඇතුල් වෙන අය ලන්ඩන් කුලුණේ ඉන්න කොස්තාපල්ට රම් බැරලයක් තෑගි කරන්න ඕනේ.
3. 1837දී එංගලන්තයේ මිනිහෙක් කාන්තාවකගේ කැමත්ත නැතුව හාදුවක් දුන්නොත් කාන්තාවට මිනිහගේ නහය හපන්න පුලුවන්.
4. ඇමරිකාවේ මිනිසෝටා වල ගෑණු පිරිමි යට ඇදුම් එකම වැලේ එල්ලන්න තහනම්.
5. මැසචුසෙට්ස් වල මළගෙදරක සැන්විච් තුනකට වඩා කන්න තහනම්.
6. ලුයිසියානා වල කාවහරි බොරු දත් කුට්ටමකින් හපා කන එක උග්‍ර පහරදීමක් හැටියට සැලකෙනවා.
7. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලයිට් බල්බ් එකක් හයි කරන්න පුලුවන් විශේෂ ලයිසන්ස් එකක් තියන විදුලි ශිල්පියෙකුට විතරයි.
8. සින්ගප්පූරුවේ ච්වීන්ගම් කන එක තහනම්.
9. 1979 ඉරාකයේ කරාටේ චිත්‍රපටි තහනම් කලා.
10. ස්විට්සර්ලන්තයේ වාහනයක දොරක් හයියෙන් වහන එක දඩුවම් ලැබෙන වරදක්.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න





+5


