අමුතුම area එකක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Bara kohomada danne na.. sure oka thallu karanna ehema lesi nathuva athi
    ඔය ඇඩ්වෙන්චර් යන සමහරු පාවිච්චි කරන්නේ 1100CC වගේ ලොකු බයික්. ඒ වුනාට මෙයා පාවිච්චි කරන්නේ 300 cc පොඩි බයික් එකක්. ඕක ටිකක් මොඩිෆයිඩ්..පිටිපස්සෙ කොඉල්ස්ප්‍රින්ග්ස් එහෙම වෙනස් කරලා තියෙන්නෙ.හදිස්සියකදි වැටුනොත් උස්සගන්න පුලුහන්. තව ගොඩක් පටු තැන්වලින් යන්න පුලුහන්. ඔය ගේට්ටු අස්සෙන් එහෙම... එහෙම තැන් සෙට් වෙලා තියනවා.. තව ඔය බෝට්ටු වල එහෙම පටවන් යද්දී ලේසියි.
     
    • Love
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Ade ehmda. 1100 vage aran giyoth pissu hadei.. normal un yanne 450 cc kiyala man hithuve..issara pulsar 150k thibuna.. ekath mata heavy 😂 patu evagen yanna modify karala thiyenne kohomada??
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Ade ehmda. 1100 vage aran giyoth pissu hadei.. normal un yanne 450 cc kiyala man hithuve..issara pulsar 150k thibuna.. ekath mata heavy 😂 patu evagen yanna modify karala thiyenne kohomada??
    putu ewagen yanna modify karalaa neweyi.. kohomath bayik loku wenna wenna palalath wadiyine ps (bike eke brand eka honda CRF 300 Rally
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    putu ewagen yanna modify karalaa neweyi.. kohomath bayik loku wenna wenna palalath wadiyine ps (bike eke brand eka honda CRF 300 Rally
    Man brand eka danne nathuva hitiye.. kilo 154lu bara.. pulsar ekath 150ine 😂 meke price ekath adui