අමුතුම English සින්දුවක්(පොඩ්ඩක් විතර 18+)

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අමුතුම English සින්දුවක්(පොඩ්ඩක් විතර 18+)

    ඕගොල්ලන්ට මතක ඇතිනේ අර Nokia 3310 , I Phone 5S වලට වඩා හොඳයි කියපු පොර :D (අපේ එළකිරි සහෝදරයෙක් ඒ වීඩියෝ එක ෂෙයාර් කරලා තිබ්බා. :yes: )..ඩයල් එකේ නම maximbady :rolleyes: ...මේ පොර කියන සින්දුවක් :D ..අහලම බලන්නකෝ කොහොමද කියලා ;)

    සමහර අයටනම් හිනා යන්නේ නැතිවෙයි..එහෙම කියල ඉතින් මට බනින්න එපා :no: ..මොකද මේක දාන්නේ හිනා යන සහෝදරයන්ටයි සහෝදරියන්ටයි :yes: :)

     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png