අමුතුම English සින්දුවක්(පොඩ්ඩක් විතර 18+)
ඕගොල්ලන්ට මතක ඇතිනේ අර Nokia 3310 , I Phone 5S වලට වඩා හොඳයි කියපු පොර
(අපේ එළකිරි සහෝදරයෙක් ඒ වීඩියෝ එක ෂෙයාර් කරලා තිබ්බා.
)..ඩයල් එකේ නම maximbady
...මේ පොර කියන සින්දුවක්
..අහලම බලන්නකෝ කොහොමද කියලා 
සමහර අයටනම් හිනා යන්නේ නැතිවෙයි..එහෙම කියල ඉතින් මට බනින්න එපා
..මොකද මේක දාන්නේ හිනා යන සහෝදරයන්ටයි සහෝදරියන්ටයි