අද මුහුනුපොතේ කරක් ගසන විට දුටු පෝස්ටුවක් නිසා මෙසේ සිතුනි.
පෝස්ටුව :-
"මාත් එක්ක වැලි ගොඩ දාන්න කෙනෙක් ඕනා දවසකට 3000ඉ ගල් කාලයි"
(හැබැයි ඉතින් වැඩේ වාසී)
අපිට බැයිද වෙන එකක් දම්මවලා උට 2500යි ගල් කාලයි කියලා 500ගානේ අතට ගන්න. නිකන් ඉදලා හම්බකරන්න පුලුවන්නේ. ඊට පස්සේ ඔහොම 10 දෙනෙක් වැඩට දැම්මොත් මාසෙට ඇමෙරිකානු රුපියල් 150,000.00 ගන්න පුලුවන්.
මෙහෙම කරන්න පුලුවන්ද? නීතිමය පැති අවුලක් නැද්ද? පෝස්ට් එක ජෝක් එක්ක විය හැක.