අමුතු අලුත් සිංදුවක් | කලාවේ හැටි

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අමුතු අලුත් සිංදුවක් | කලාවේ හැටි



    කොහොමද?:rofl:
    වෙනස් විදියෙ එකක්.:P

    උබලගේ අදහස් මොනාද?:D

    රී පෝස්ට් නම් සොරි.කොම්
    :(
     
    • Like
    Reactions: 5tech

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට සිංදුව බං.. ඕකෙ Kalwe Hati (Reggae Dancehall Remix) එක බාගත්තා දවස් දෙක තුනකට කළියෙන්.. රැප් එක නම් පිස්සු පීකුදු බං.. වොයිස් ටිකත් කොරයි..

    සිංදු කියලා මම හොයාගත්ත සල්ලී
    අද කුඩු වෙනවා මල්ලී
    පන් මල්ලට දාගත් පොඩි බඩු කෑලි
    ඇයි මිල වැඩි මුදලාලී

    සිංදු කියලා මම කුඩු කරගත් සල්ලී
    අද තිබුණා නම් සුදු මල්ලී
    මුළු ගමටම දෙනවා ක්‍රිස්මස් පාටී
    කඩයට ණය නෑ මුදලාලී

    අවුරුදු ගාණක් රැප් කලාට අතේ පිච්චියක් නෑ මචං
    සල්ලිත් නෑ සනීපත් නෑ තිබ්බ ලව් එකත් නෑ මචං
    ඉමිටේෂන් රින්ග් රින්ග් උකස් ගන්නෙ නෑ මචං
    FM වල සිංදු ගියාට ඉන්නෙ හාමතේ මචං
    මොනවද වෙන්නෙ මොනවද නොවෙන්නෙ
    ක්ලීන් ෂූට් කුලියට අරගෙන මම විෂුවල් වල ඉන්නෙ
    පොලියට අරගෙන ෆේමස් වෙන්නයි ඔක්කොම කරන්නෙ
    අවුරුදු ගාණක් කාපු චාටර් ගැන උඹලා මොනවද දන්නේ
    කුලී ගෙදර ලෑලී හිලෙන් බලන කෑලි
    ගස්සන් යන්නෙ නැති නිසාලු අපේ අතේ සල්ලී
    පෝෂන මල්ලේ මිල තව වැඩි වුණාට මල්ලී
    තාමත් අපි ඡන්දෙ දෙන්නෙ මහින්දයට ඇන්ටී

    සිංදු එපා මට සිංදු එපා
    ටීවි ඉන්ටර්විව්ස් මුකුත් එපා
    ඔන්ලයින් ඩවුන්ලෝඩ් ඒත් එපා
    සල්ලි නැතුව මට මොකුත් එපා

    වෙනින් කලාවක් හොයාගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
    සිංදු නම් එපා කොහොම කොහොම හරි කරපන් ලාබයි බිස්නස්