වෙන රටවල් වලට ඉන්න මිත්‍ර රටවල් වලට ඒ රටවල් වල මිනිස්සු පට්ට ආදරේ එත් ලංකාවේ එහෙම නැහැ අපිත් එක්ක හැමදාම හිටපු චීනයට පකිස්ථානයට අපේ රටේ මිනිස්සු වෛර කරනවා අර කොටින්ට උතුර දෙන්න කියපු කොටින්ව පුහුණු කරපු ලංකාවට යුද අපරාද චෝදනා එල්ල කරන ලංකාවට සම්බාදක දාපු ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වලට පට්ට ආදරෙයි මාර රටක් නේ ?
අපේ මිනිස්සුන්ට කෙලෙහෙ ගුණයක් නෑ කියන්නේ මේක තමා !!
අපේ මිනිස්සුන්ට කෙලෙහෙ ගුණයක් නෑ කියන්නේ මේක තමා !!
