දැන් කෙල්ලො ගැනත් හිතෙන්නේ නෑ. කොල්ලෙක් දිහා බලන් හිටියා ඌ ගැනත් මුකුත් හිතුනේ නෑ. බල්ලෙක් දිහා බලන් හිටියා ඌ ගැනත් මුකුත් හිතුනේ නෑ. දකින දකින් දේවල් දිහා බලන් හිටියා මුකුත් හිතුනේ නෑනේ.
මට මොකක් හරි අවුලක් වෙලාද
Ps- සෝශල් මීඩීයත් යූස් වෙන්නේ නෑ. කිරියත් එපා වෙලා. ඇදට වෙලා නිකන් ඉන්න එක තමා කරන්නේ
මට මොකක් හරි අවුලක් වෙලාද

Ps- සෝශල් මීඩීයත් යූස් වෙන්නේ නෑ. කිරියත් එපා වෙලා. ඇදට වෙලා නිකන් ඉන්න එක තමා කරන්නේ