ලෝකේ ගතවන සෑම තත්පරයක දී ම වෙනස් වෙනවා නේ!!
(ඔව් එහෙම වෙනවා!!)

ඉතින් අද මම හොයා ගත්තා ලෝකෙට බහිවුන Hot hot සොයා ගැනීම් ටිකක්! (සමහරු සමහර දේවල් ගැන දන්නවා ඇති Repost නම් සොරි වෙන්න ඕන!

)
එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා!!

**************************************************
01. Usain Bolt ට වඩා වේගයෙන් දුවන රොබෝ!!
අපි හැමෝම දන්නවා නේ ලෝකේ වේගයෙන්ම දුවන සතා!! දන්නේ නැත්තම් දැන ගන්න ඒ cheetah.
අපි දන්නවා දැනට ලෝකේ වේගයෙන්ම දුවන මනුස්සයා තමා Usain Bolt.. සිද්ධිය මේකයි Boston Dynamics කියන සමාගම DARPA (Defense Advanced Research Projects Agency) කියන ව්‍යාපෘතියෙන් හදලා තියනවා ලොව වේගයෙන්ම දුවන රොබෝ චීටෙක් ව.
මෙයා පැයට සැතපුම් 28.3 වේගයෙන් යනවා!! Usain Bolt ගේ වේගය පැයට සැතපුම් 27.78 යි!!
මේ තියෙන්නේ රොබෝ ගේ පින්තූරයක්!
මෙන්න Video Clip එක!!

02. BERO – Your Personal Android-Powered Robot
Kickstarter project එක තුලින් හදලා තියනවා Android SmartPhone එකේ Bluetooth වලින් Control කරන්න පුළුවන් Robot කෙනෙක්ව!

මෙයාගේ IOS වර්ශන් එක ඉදිරි අනාගතේ එනවා කියලා කියනවා!!(ඇවිත් ද දන්නේ නෑ
)
මෙයාව හදුන්වා දෙන්නේ expertly-engineered-multi-motor-wireless-animated-mobile-robotic-toy-platform කියලා!!

මූට පුළුවන් දේවල්
නටන්න!
ට්‍රැකින් කරන්න!
Twitters කියවන්න!!
LED LIghtz තියනවා!!
සහ තවත් දේවල් තියනවා!!
මෙන්න පින්තූරු!!
**************************************************
03. හුළගෙන් දුවන Airpod කාර්!
මේ කාර් වර්ගේ මුලින්ම හදලා තියෙන්නේ France at Motor Development International කියන සමාගම. ඉලෙක්ට්‍රික් සහ වාතය කියන දේවල් තමයි මේක දාවනයට යොදා ගන්නේ!! මේ කාර් එක $10,000 පමන වටිනවා!!
Joy Stick එකකින් තමා මේක Drive කරන්න තියෙන්නේ!!

මෙන්න එහෙනම් පින්තුරේ!!
මෙන්න Video Clip එක!
_____________________________________________________
එහෙනම් ඉතින් කට්ටිය මේකෙන් මොකක් හරි දෙයක් දැන ගත්තා නම් එච්චරයි!!
රෙප් දාලා අනික් අයට බලන්න බම්පියක් දාලා යන්න ඉතින්!! 
මේ තියෙන්නේ මම දාපු Threads කිහිපයක්!!
අනිවා මේවාගෙන් මොනා හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි!! ගිහින් බලන්නකෝ!!
එහෙනම් හැමෝටම ජයවේවා!!
මම මිනුක මැක්!
_____________________________________________________
මොකක්ද මේ AutoTune?
http://www.elakiri.com/forum/showthread.php?t=1582410

ගිගා පික්සල් Zoom!
http://www.elakiri.com/forum/showthread.php?t=1582268

ලස්සන එල අමුතු කැමරා!!
http://www.elakiri.com/forum/showthread.php?t=1581915

Classical (ක්ලැසිකල්) හා Acoustic(ද්වනී) ගිටාර් අතර වෙනස!

http://www.elakiri.com/forum/showthread.php?t=1558495
(ඔව් එහෙම වෙනවා!!)

ඉතින් අද මම හොයා ගත්තා ලෝකෙට බහිවුන Hot hot සොයා ගැනීම් ටිකක්! (සමහරු සමහර දේවල් ගැන දන්නවා ඇති Repost නම් සොරි වෙන්න ඕන!

)එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා!!

**************************************************
01. Usain Bolt ට වඩා වේගයෙන් දුවන රොබෝ!!

අපි හැමෝම දන්නවා නේ ලෝකේ වේගයෙන්ම දුවන සතා!! දන්නේ නැත්තම් දැන ගන්න ඒ cheetah.

අපි දන්නවා දැනට ලෝකේ වේගයෙන්ම දුවන මනුස්සයා තමා Usain Bolt.. සිද්ධිය මේකයි Boston Dynamics කියන සමාගම DARPA (Defense Advanced Research Projects Agency) කියන ව්‍යාපෘතියෙන් හදලා තියනවා ලොව වේගයෙන්ම දුවන රොබෝ චීටෙක් ව.

මෙයා පැයට සැතපුම් 28.3 වේගයෙන් යනවා!! Usain Bolt ගේ වේගය පැයට සැතපුම් 27.78 යි!!

මේ තියෙන්නේ රොබෝ ගේ පින්තූරයක්!

මෙන්න Video Clip එක!!

**************************************************
02. BERO – Your Personal Android-Powered Robot
Kickstarter project එක තුලින් හදලා තියනවා Android SmartPhone එකේ Bluetooth වලින් Control කරන්න පුළුවන් Robot කෙනෙක්ව!

මෙයාගේ IOS වර්ශන් එක ඉදිරි අනාගතේ එනවා කියලා කියනවා!!(ඇවිත් ද දන්නේ නෑ
)මෙයාව හදුන්වා දෙන්නේ expertly-engineered-multi-motor-wireless-animated-mobile-robotic-toy-platform කියලා!!

මූට පුළුවන් දේවල්

නටන්න!
ට්‍රැකින් කරන්න!
Twitters කියවන්න!!
LED LIghtz තියනවා!!
සහ තවත් දේවල් තියනවා!!

මෙන්න පින්තූරු!!

**************************************************
03. හුළගෙන් දුවන Airpod කාර්!

මේ කාර් වර්ගේ මුලින්ම හදලා තියෙන්නේ France at Motor Development International කියන සමාගම. ඉලෙක්ට්‍රික් සහ වාතය කියන දේවල් තමයි මේක දාවනයට යොදා ගන්නේ!! මේ කාර් එක $10,000 පමන වටිනවා!!
Joy Stick එකකින් තමා මේක Drive කරන්න තියෙන්නේ!!

මෙන්න එහෙනම් පින්තුරේ!!

මෙන්න Video Clip එක!

_____________________________________________________
එහෙනම් ඉතින් කට්ටිය මේකෙන් මොකක් හරි දෙයක් දැන ගත්තා නම් එච්චරයි!!
රෙප් දාලා අනික් අයට බලන්න බම්පියක් දාලා යන්න ඉතින්!! 
මේ තියෙන්නේ මම දාපු Threads කිහිපයක්!!
අනිවා මේවාගෙන් මොනා හරි ඉගෙන ගන්න පුළුවන් වෙයි!! ගිහින් බලන්නකෝ!! එහෙනම් හැමෝටම ජයවේවා!!