අමුතු දොස්තර

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,167
    24,006
    113
    මේ දවස් වල බලන්නෙ ඕකයි



    ------------------------------------------------------


    හොඳයිද මචන් interesting ද?

    තව අර අලුතෙන් ස්වර්ණවාහිනියෙ ජුරාලියා කියල එකක් යනව නේද? ඒක කොහොමද දන්නෙ නෑ.
     
    • Love
    Reactions: Mr Bones

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    හොඳයිද මචන් interesting ද?

    තව අර අලුතෙන් ස්වර්ණවාහිනියෙ ජුරාලියා කියල එකක් යනව නේද? ඒක කොහොමද දන්නෙ නෑ.
    වෙනස් කතා තේමා තියෙන්නෙ. එක එපිසෝඩ් එකක් බලන්න සෙට් ද කියල

    ස්වර්ණවාහිනියෙ එකනං බලල නෑ
     
    • Love
    Reactions: Mr Bones

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,539
    113
    උබල මේ කතාව බලනවද ?
    හොඳ කතාවක් වගේ



    තණමල්විල කොල්ලෙක් කතාවේ ඉදපු ගොඩක් අය මේකේ ඉන්නවා

    ado math mey dan thread ekak danan haduwa witharai.... patta ne man dan mey epi 1 idan digatama balana gaman.. amuthuma vibe ekaka thiyana kathawak ne..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,153
    101,953
    113
    හිනී ගැහිල්ලක් එහෙමත් යනවා. ඒ උනාට කතාව හොදයි. ඔෆිස් එකේ හාෆ් ෂිට් කොලේ කොලේ ගෙදර ගෙනල්ලා ජරා රටක් මේක කියල බනින උන්ට වදින්න වැඩේ කරලා තියෙනවා.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,536
    16,169
    113
    Colombo
    බලනවා
    පට්ට කතාවක්

    ස්වාදීන රූපවාහිනියෙයි ජාතික රූපවාහිනියෙයි
    මරු කතා යනවා