අමුතු දොස්තර

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අපේ ඔෆිස් එකේ එකෙක් මේක බලන්න බලන්න කියල මැරෙන්න හැදුව , මේක නිකන් ගුඩ් ඩොක්ටර් වයිබ් එකක් තිබ්බ හින්ද පලවෙනි විනාඩි 10 බලල අත්හැරිය , කොහොමත් ගුඩ් ඩොක්ටර් හරියන්නේ නැත්තන් මේක කොහොමත් හිත යන්නේ නැහැනේ ...
     
    • Like
    Reactions: Yin And Yang

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රජයේ නිලධාරීන්ගේ, වුර්තිකයින්ගේ සබැ ස්වරුපය...
    රෝහලකින් නිර්මිත සේවය සහ සබැ ලෙසින් සැපයෙන සේවයේ වෙනස...
     
    • Like
    Reactions: Yin And Yang

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    dan sirasa ITN rupawahini wage ewage hoda katha yanawa wenama vibe eke ewa.. balanna puluwan
    ara derane witharai redde katha yanne unge ekama set eka aragena.
     
    • Like
    Reactions: Yin And Yang