අමුතු මිනිස්සු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙල්ෆියක් ගහන්න තප්පර පහක් ගියත් දවස අන්තිමට තව වැඩියෙන් කීදෙනෙක්ට හරි එන්නත ගහන්න තියෙන වෙලාව තමා නාස්ති වෙන්නෙ ඕං :baffled:
     
    • Like
    Reactions: ltty head

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සෙල්ෆියක් ගහන්න තප්පර පහක් ගියත් දවස අන්තිමට තව වැඩියෙන් කීදෙනෙක්ට හරි එන්නත ගහන්න තියෙන වෙලාව තමා නාස්ති වෙන්නෙ ඕං :baffled:
    වැක්සීන් එක ප්‍රමෝට් වෙනව නේද
     
    • Like
    Reactions: virajdanushka

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    That's my county :lol: :lol: :lol:

    I Think You Should Leave Tim Robinson GIF by The Lonely Island

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක හොඳ වැඩක්....ඕකෙන් වෙන්නේ ගහන්න බය උනුත් රැල්ලට ගහන්න යන එක....
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕක හොඳ වැඩක්....ඕකෙන් වෙන්නේ ගහන්න බය උනුත් රැල්ලට ගහන්න යන එක....
    ඔය පෝස්ට් එක දාල තියෙන්නේ වැක්සීන් අයිති කරගෙන වැක්සීන් නොගහ සරයික් කරලා ගොඩ යන්න බලන් හිටපු හමුදාවේ කොල්ලො බැස්ස නිසා වැඩේ චාටර් වෙච්ච මල් පොන්නයෙක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය පෝස්ට් එක දාල තියෙන්නේ වැක්සීන් අයිති කරගෙන වැක්සීන් නොගහ සරයික් කරලා ගොඩ යන්න බලන් හිටපු හමුදාවේ කොල්ලො බැස්ස නිසා වැඩේ චාටර් වෙච්ච මල් පොන්නයෙක්

    පිරිමි මිසී කෙනෙක්ද?