වැක්සීන් එක ප්රමෝට් වෙනව නේදසෙල්ෆියක් ගහන්න තප්පර පහක් ගියත් දවස අන්තිමට තව වැඩියෙන් කීදෙනෙක්ට හරි එන්නත ගහන්න තියෙන වෙලාව තමා නාස්ති වෙන්නෙ ඕං![]()
ඔය පෝස්ට් එක දාල තියෙන්නේ වැක්සීන් අයිති කරගෙන වැක්සීන් නොගහ සරයික් කරලා ගොඩ යන්න බලන් හිටපු හමුදාවේ කොල්ලො බැස්ස නිසා වැඩේ චාටර් වෙච්ච මල් පොන්නයෙක්ඕක හොඳ වැඩක්....ඕකෙන් වෙන්නේ ගහන්න බය උනුත් රැල්ලට ගහන්න යන එක....
ඔය පෝස්ට් එක දාල තියෙන්නේ වැක්සීන් අයිති කරගෙන වැක්සීන් නොගහ සරයික් කරලා ගොඩ යන්න බලන් හිටපු හමුදාවේ කොල්ලො බැස්ස නිසා වැඩේ චාටර් වෙච්ච මල් පොන්නයෙක්
අපෝ නෑපිරිමි මිසී කෙනෙක්ද?