:baffled:
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Nov 6, 2013 #63 donta said: අපරාදේ බන් සල්ලි කොලේ. වෙනරටවල එවුන් තමන්ගේ රටේ සල්ලි පිරිසිදුවට තියන් ඉන්නවා බන් එත් අපේ උන් එහෙම නැ. අපේ යක්කු සීගිරි ගියත් ඒකෙත් කුරුටු ගී ලියලා තමා එන්නේ. Click to expand... ඒකනෙ මචන් සීගිරියේ කුරුටු ගීත ලස්සනයි කියල සින්දුවක් එහෙම හදල තියෙන්නෙ.
donta said: අපරාදේ බන් සල්ලි කොලේ. වෙනරටවල එවුන් තමන්ගේ රටේ සල්ලි පිරිසිදුවට තියන් ඉන්නවා බන් එත් අපේ උන් එහෙම නැ. අපේ යක්කු සීගිරි ගියත් ඒකෙත් කුරුටු ගී ලියලා තමා එන්නේ. Click to expand... ඒකනෙ මචන් සීගිරියේ කුරුටු ගීත ලස්සනයි කියල සින්දුවක් එහෙම හදල තියෙන්නෙ.