අමුතු රසවින්දනයක් තියන Films

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    අමුතු රසවින්දනයක් තියන Films

    ඉස්සෙල්ලාම කියන්න ඕනේ, මේ ෆිල්ම්ස් වල කතාව ටිකක් අමුතුයි, ඒත් නිවිසැනසිල්ලේ බැලුවම අමුතු ගතියක් තියෙනව. Download කරලම බලන්න.. ලින්ක් එකත් දාල තියෙනව. මේ Films එකකවත් මම details කියන්න යන්නේ නෑ.. කිව්වොත් ගතිය නැතිවෙනව.. Trailer එක බලන්නේ නැතුව ෆිල්ම් එක බලන්න
    දැනට 05ක් ගැන කියන්නම්,,, ඉතිරි ඒවා ගැන පස්සෙ කියන්නම්

    1. Life In A Metro

    lifeinametroposter1.jpg

    මේ ෆිල්ම් එක ටිකක් පරනයි.. මරු කතාවක් තියන්නේ.. ප්‍රධාන නගරයක රැකියව කරන කට්ටිය ගැන තමා කතාවෙන් කියන්නේ. ඒ ඒ අය කොහොමද එකට සම්බන්ද වෙන්නේ කියල Film එකේ නියමේට තියෙනව.. රගපාන අයත් සුපිරිම සෙට් එකක් ඉන්නෙ.. ලඟදි නැතිවෙච්ච Irfan Khan එහෙමත් මේකේ ඉන්නව

    Link :- https://1337x.to/torrent/534404/Life-In-A-Metro-2007-Hindi-720p-DvDRip-CharmeLeon-SilverRG/

    2. Talvar

    TalvarFilmPoster.jpg

    මේ ෆිල්ම් එක එලියට ඇවිල්ල තියන්නෙ 2015. Irfan Khan තමා ප්‍රධාන නළුවා. සුපිරියට ඇක්ට් කරනවා මේ film එකේ. මේ ෆිල්ම් එකේ තියන්නේ පොලිසියයි, රහස් පොලිසියයි අතර තියන තරගේ නිසා ඇතිවන සිද්ධියක්. එක පටන් ගත්තවෙලාවෙ ඉදන් හිතාගන්න බෑ අන්තිමට මොනව වෙයිද කියල.. බලන්නම වටින Crim Thriller ෆිල්ම් එකක්

    Direct Link :https://mega.nz/file/yGpQkSxT#4K_LfJIhRBq_qHOF-KfcDYhpUhFYT99Q4qjuekK4Egc

    3. Judgementall Hai Kya

    Judgementall_Hai_Kya_poster.jpg

    මේක ටිකක් අමුතු කතාවක්. 2019 තමා මේක වෙලා තියන්නේ. Kangna Ranaut & Rajkumar Rao තමා ප්‍රධාන චරිත කරන්නේ. කතාවේ හැටියට Kangnaට ටිකක් විතර Nut loose ගතියක් තියන්නේ. එත් එහෙම උනා කියලා අන්තිමට සිද්ධවෙන්නේ මොකක්ද කියල බැලුවොත් තනි ඇහැට ඇඩෙනවා.. kangnaගේ සිරා acting බලාගන්න පුලුවන් මේ film එකෙන්

    Link : https://1337x.to/torrent/4058121/Judgementall-Hai-Kya-2019-Hindi-720p-HDRip-x264-AAC-ESubs-SM-Team/

    4. Thappad

    Thappad-2020.jpg

    2020 release වුන මේ ෆිල්ම් එකේ තියන්නේ එක කම්මුල් පාරකින් කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන්ද කියන එක. Taapsee Pannu කියන ලස්සන වගේම Talented Actress තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය. බලන්න මේකෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා.

    Link : https://1337x.to/torrent/4431345/THAPPAD-2020-Hindi-720p-AMZN-WEB-DL-x264-ESub-900MB-HDWebMovies/

    5. Section 375

    220px-Section_375_poster.jpg

    2019 තමා මේ ෆිල්ම් එක release වෙලා තියන්නේ.. මේ ෆිල්ම් එකෙන් කියන්න Lawyers are not in the Business of Justice they are in Business of Law. Akshey Khanna ගොඩකාලෙකින් කරපු පට්ට film එකක් කියල කියන්න පුලුවන්

    Direct Link : https://mega.nz/file/UQ0EyaJZ#08V2XmpEQWEvKH-AsHmd73auxf6h5cQpijJ88Ur80Vc
     
    අමුතු රසවින්දනයක් තියන Films - Part 02
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔක්කොම බලල තියනවා..පට්ට..හැබැයි ඔයිට වඩා හොද තෙලිගු මලයාලම් ෆිල්ම් තියනවා හරියට අපිත් එකේ චරිතයක්
    වගේ වෙන විදිහේ