පාන්දර ඉදල මූනෙ වම් පැත්තෙ නලලයි කම්මුල හරියෙයි මාර කැක්කුමක් එක්ක පිරිච්ච ගතියක් තිබුන, අඩු උනේම නැති නිසා ස්ටීම් කරල උනු වතුරෙන් මූන තැව්ව. ඒ කරල ටිකකින් කිඹුහුම් ගිහින් කහ පාට සෙම ගොඩක් ආව. ඊට පස්සෙනම් මාර සැහැල්ලුවක් දැනුන. මේ මොකක් වෙන්න පුලුවන්ද? හෙම්බිරිස්සාවක් එහෙමත් නෑ.. 
