අමුතු ලෙඩක්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,254
    5,993
    113
    පාන්දර ඉදල මූනෙ වම් පැත්තෙ නලලයි කම්මුල හරියෙයි මාර කැක්කුමක් එක්ක පිරිච්ච ගතියක් තිබුන, අඩු උනේම නැති නිසා ස්ටීම් කරල උනු වතුරෙන් මූන තැව්ව. ඒ කරල ටිකකින් කිඹුහුම් ගිහින් කහ පාට සෙම ගොඩක් ආව. ඊට පස්සෙනම් මාර සැහැල්ලුවක් දැනුන. මේ මොකක් වෙන්න පුලුවන්ද? හෙම්බිරිස්සාවක් එහෙමත් නෑ.. 😐😐
     
    • Like
    Reactions: Yin And Yang

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,064
    6,991
    113
    Nawala
    පාන්දර ඉදල මූනෙ වම් පැත්තෙ නලලයි කම්මුල හරියෙයි මාර කැක්කුමක් එක්ක පිරිච්ච ගතියක් තිබුන, අඩු උනේම නැති නිසා ස්ටීම් කරල උනු වතුරෙන් මූන තැව්ව. ඒ කරල ටිකකින් කිඹුහුම් ගිහින් කහ පාට සෙම ගොඩක් ආව. ඊට පස්සෙනම් මාර සැහැල්ලුවක් දැනුන. මේ මොකක් වෙන්න පුලුවන්ද? හෙම්බිරිස්සාවක් එහෙමත් නෑ.. 😐😐
    Sinusitis (sinus infection)
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,612
    113
    New Zealand
    දුම් අල්ලපන්. පාවට්ටාකොළ, යකි නාරං කොළ දාලා අල්ලන්න පුලුවන් නම් ගොඩක් හොදයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,516
    27,078
    113
    Kandy
    දුම් අල්ලපන්. පාවට්ටාකොළ, යකි නාරං කොළ දාලා අල්ලන්න පුලුවන් නම් ගොඩක් හොදයි
    පාවට්ටා වලට සෙම බුරුල් කරනවා යකිනාරන් වලට වේලනවා නොගැලපෙන කම්බිනේශන් එකක්

    මට මේ ලගදි මොනිටර් එකේ වයර් එක ගැලවිලා ඒක හයි කරන්න ඔලුව යටට හැරෙව්වා ටේබල් එකට ටැප් එක ඇරියා වගේ නහය ඇතුලෙන් කහපාට වතුර වගේ දියරයක් සට සට ගාලා වැටුනා සෙම හරි හොටු හරි නෙවේ කහපාට දියරයක් සයිනස් ෆ්ලුවිඩ් එකක් වෙන්න ඇති
    ------ Post added on Feb 9, 2025 at 10:53 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,254
    5,993
    113
    පාවට්ටා වලට සෙම බුරුල් කරනවා යකිනාරන් වලට වේලනවා නොගැලපෙන කම්බිනේශන් එකක්

    මට මේ ලගදි මොනිටර් එකේ වයර් එක ගැලවිලා ඒක හයි කරන්න ඔලුව යටට හැරෙව්වා ටේබල් එකට ටැප් එක ඇරියා වගේ නහය ඇතුලෙන් කහපාට වතුර වගේ දියරයක් සට සට ගාලා වැටුනා සෙම හරි හොටු හරි නෙවේ කහපාට දියරයක් සයිනස් ෆ්ලුවිඩ් එකක් වෙන්න ඇති
    ------ Post added on Feb 9, 2025 at 10:53 PM
    mageth ehema tama une. habai ita passenam me wenakan awulak na
     
    • Like
    Reactions: Honey Bunch

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,059
    17,167
    113
    Colombo
    පාවට්ටා වලට සෙම බුරුල් කරනවා යකිනාරන් වලට වේලනවා නොගැලපෙන කම්බිනේශන් එකක්

    මට මේ ලගදි මොනිටර් එකේ වයර් එක ගැලවිලා ඒක හයි කරන්න ඔලුව යටට හැරෙව්වා ටේබල් එකට ටැප් එක ඇරියා වගේ නහය ඇතුලෙන් කහපාට වතුර වගේ දියරයක් සට සට ගාලා වැටුනා සෙම හරි හොටු හරි නෙවේ කහපාට දියරයක් සයිනස් ෆ්ලුවිඩ් එකක් වෙන්න ඇති
    ------ Post added on Feb 9, 2025 at 10:53 PM
    puthe sema nattan, oluwa kakkuma nattan, kaha pata wathura wage nahayen sata sata gala watenawa nam wahaama doc kenekta pennepan.
    ai kiyala ahnna epa. pennapan.
     
    • Like
    Reactions: Honey Bunch

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ක්ශය රෝගය මුල් ලක්ෂණ

    තව කාලයක් ඉන්න පුළුවන් වෙයි

    අපේ ගමේ එකෙක් ඔහොම වෙලා මලා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,059
    17,167
    113
    Colombo
    මට මේ ලගදි මොනිටර් එකේ වයර් එක ගැලවිලා ඒක හයි කරන්න ඔලුව යටට හැරෙව්වා ටේබල් එකට ටැප් එක ඇරියා වගේ නහය ඇතුලෙන් කහපාට වතුර වගේ දියරයක් සට සට ගාලා වැටුනා සෙම හරි හොටු හරි නෙවේ කහපාට දියරයක් සයිනස් ෆ්ලුවිඩ් එකක් වෙන්න ඇති
    ------ Post added on Feb 9, 2025 at 10:53 PM
    මේක දැන් මට උනා කලුවෝ. මූනම රිදෙනව. සෙම දුබුරු පාට වෙලා. ඉන්න බැරුව ඉන්නෙ. බෙහෙත් ගත්තට හොඳ වෙන්නෙත් නෑ. කැස්ස එහෙන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,254
    5,993
    113
    මේක දැන් මට උනා කලුවෝ. මූනම රිදෙනව. සෙම දුබුරු පාට වෙලා. ඉන්න බැරුව ඉන්නෙ. බෙහෙත් ගත්තට හොඳ වෙන්නෙත් නෑ. කැස්ස එහෙන්.
    hodata steam karala unu wathura walin muna thawapan. mata hari giay dawas 2 wage ohoma karanakota