අමුතු වැඩක් වුනා❤️

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මටත් නිතර අත්දකින සිද්දියක් තියනවා කියන්නම්. කාර් එකෙන් ගිහින් මාළු කඩේට, පාන් කඩේට, එළවලු කඩේට ගියාම මාරම සැලකිලි. සර් සර් ගාලම ඉවරයක් නෑ. එළවලු ටික කාර් එකට ගෙනල්ලත් දාල දෙනවා.
    සමහර දවසට මම කාර් එක එලියට ගන්න බැරි කම්මැලි කමට හා ඉක්මනින් ගිහින් එන්න ඕන වෙලාවට කඩ වලට මෝටර් බයික් එකේ යනවා. හැබැයි කාර් එකේ ගියාම වගේ නෙමෙයි බයික් එකේ ගිය දවසට තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙත් ඕනෑවට එපාවට. එක දවසක් එහෙම ගිහින් මාළු කඩේකින් ඉස්සෝ කියද ඇහුවම උ කිව්වා "ඉස්සෝ ගණන් වැඩි" කියල. උ ඒක කිව්වෙත් ඉස්සෝ ගණන් වැඩි උබලවගේ බයික් කාරයොන්ට මොන ඉස්සොද ටයිප් එකෙන්.
    මම ශේප් එකේ ගෙදර ගිහින් කාර් එකෙන් ඇවිල්ල කාර් එකේම ඉදන් ඉස්සෝ කියද ඇහුව. මු කියපි " සර් මේ අලුත් ඉස්සෝ, කිලෝ එක 1200 යි දුන්නේ. සර්ට 1100 ගානේ දෙන්නම් කොච්චර දාන්නද සර් ??? කියල. මම වටේ පිටේ එවුන්ට ඇහෙන්න හයියෙන්උට කිව්වා මුලින් බයික් එකෙන් ආවම හරියට කතා කරේ නැති නිසා මම ගෙදර ගිහින් කාර් එකේ ආව. එතකොට දැන් ඩිස්කවුන්ට් දෙන්නෙත් කාර් තියන එවුන්ට විතරද කියල ?? මු නිකන් බල්ල වගේ ශෝරි ශෝරි මහත්තය ගෑවා.

    පෙනුම අවුල්මනං පිලිවෙලට ඇඳලා හිඟන පෙනුම යවන්න පුලුවන්.🤣🤣
    Uba lankawe iddi wechcha seen ekk neda ara :lol:
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    නෑ බන් අනිත් එවුන්ට හොද හොද කුපන් දෙන්න ඇති. උබ කැළණි හිගන්නා වගේ කට ඇරන් බලන් ඉද්දි ආචිචිගේ මනුස්සකමට උබේ හිතේ සැනසීමට වැඩකට නැති කුපන් කෑල්ලක් දෙන්න ඇති. ඔන්න ඕක විසික්කරලා දාපන් බන්. :lol::lol: