අමුතු විදිහේ ටැටූ වගයක්
ටැටූ නැතිනම් පච්ච කෙටිම අපේ රටට අලුත් දෙයක් නොවුනට දැන් දැන් ඉස්සරට වඩා මේ ටැටූ ගහන එක විලාසිතාවක් විදිහට ඉසරහට ඇවිත්. 2D , 3D , වරණ වගෙ ම එක එක විදිහේ වදන් වලිනුත් මේ ටැටූ ගහගන්න පුළුවන්.
ඒ වුනත් අපි ඔයාලට කියන්න යන්නේ අමුතු විදිහේ නිර්මාණශීලි ටැටූ වගයක් ගැනයි. Vek Van Hillik කියන ටැටූ නිර්මාණ කරුවා තමයි මේ ටැටූ ගහන්නේ, මිනිස් සිරුරේ තියන සන්දියක ගහන මේ ටැටූ එක දිග අරිනකොට එක විදිහක් සහ නමනකොට තව විදිහක්. පහලින් තියන රූප පෙළ බලන්නකෝ..
ඔයත් ටැටූ නිරමාණ ශිල්පියක් නම් හරි ටැටූ එකක් ගහන්න හිතන් ඉන්න කෙනෙක් නම් හරි බලන්න එකම ටැටූ එකෙන් ටැටූ දෙකක් මේ විදිහට ගහන එකත් වෙනස්ම අත්දැකීමක් වේවි.